මම කට්ටා;13111482 said:මචන් සිරාවටමද ඔය කියන්නේ ..
මට මොකෙක් හරි එකෙක් කිව්වා..
ගැරන්ටි එක කියන්නේ කැඩුනොත් හදලා දෙනවා
වොටන්ටි එක කියන්නේ කැඩොනොත් අලුත්ම එකක් දෙනවා කියලා..
නැ ඔකේ අනිත් පැත්ත..


මම කට්ටා;13111482 said:මචන් සිරාවටමද ඔය කියන්නේ ..
මට මොකෙක් හරි එකෙක් කිව්වා..
ගැරන්ටි එක කියන්නේ කැඩුනොත් හදලා දෙනවා
වොටන්ටි එක කියන්නේ කැඩොනොත් අලුත්ම එකක් දෙනවා කියලා..


usa walada? mamath me langadi giya guarantee clam karanna...un aluthen dunna mata pa
yak
![]()










Macho warranty kiyanne kallak kadunama aluthin dena ekak Hithapanko com ekak gaththama ram eka rom eka HDD eka kadunama e e dewal walata wena wenama denne warranty.... Guaranty kiyanne mulu com ekatama dena ekak.. E kiyanne rom eka giyath harinam un aluthin com ekakma denna one/// Guaranty enne normally laptops cd players calculators wage ewwatane![]()
GuarantyWarranty![]()
දැන්වත් තේරුනාද...?



මම කට්ටා;13111454 said:එල එල මචෝ මට වැඩේ තේරුනා....
හැබැය් ඉතින් සර්විස් වොරන්ටි එක තියෙන්නේ ෆ්රිජ් වගේ ලොකු බඩු වලට වෙන්න ඇති නේ...
ඇත්ත මචන් ඕන දෙයක් නැවෙන්න ඕන තැන නැවිලා ගානට භාශාව දාලා කිව්වහම ගානට වැඩේ හරගන්න පුලුවන්...
නිකන් සද්ද බද්ද දන්න ගියහම දෙන ටිකත් නෑ..

අහ්..මන්දා මම ගත්ත Laptop එකට නම් Metropolitan එකෙන් දුන්නා...ඔව් තැනේ හැටියට කතාව දාන්න ඕන...![]()
![]()
![]()




