බඩුවක උපරිම මිල

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    බඩුවක උපරිම මිල

    බඩු ගන්න අයයි (ගහන අය නෙමෙයි බන්) :D:D විශේෂයෙන්ම බඩු විකුණන අයට වැදගත් වෙයි. ගොඩක් වෙබ් වල ගියේ භාගේට.

    උදා - සීනි - 95 (නමුත් ඇත්තටම සුදු සීනි පමනයි 95 ) ශ්‍රි ලාංකික ජනයාගෙන් 75% ක් පමණ දුබුරු සීනි භාවිතා කරයි :lol::lol::lol:

    image.png

    image.png

    පාරිභා්ගික කටයුතු පිලිබදව අධිකාරි පනත 2016.07.14 නියෝග 39 Download Link
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද බන් උබට කියුවෙ ලoකාවෙ මිනිස්සු 75%ක් දුබුරු සීනි ගන්නව කියල රවිද ලොල් තමා.:rofl:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කවුද බන් උබට කියුවෙ ලoකාවෙ මිනිස්සු 75%ක් දුබුරු සීනි ගන්නව කියල රවිද ලොල් තමා.:rofl:

    රවියා මොකෙක්ද බන් :no::no:

    මම කිව්වේ මගේ shop එකේ සීනි විකුණුම් ප්‍ර‍තිශතය අනුව. නමුත් අඩු කරලා තියෙන්නේ සුදු සීනි. සුදු සීනි අඩු වුනත් මිනිස්සු එවා ගන්නේ නැහැ. (මොකද සුදු සීනි සැදිමේදි සුදු කිරිම සදහා වැඩියෙන් chemicals භාවිතා කරනවා කියලා මතයක් තියෙනවා - දන්න එකෙක් පැහැදිලි කරපල්ලා)
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    කවුද බන් උබට කියුවෙ ලoකාවෙ මිනිස්සු 75%ක් දුබුරු සීනි ගන්නව කියල රවිද ලොල් තමා
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    රවියා මොකෙක්ද බන් :no::no:

    මම කිව්වේ මගේ shop එකේ සීනි විකුණුම් ප්‍ර‍තිශතය අනුව. නමුත් අඩු කරලා තියෙන්නේ සුදු සීනි. සුදු සීනි අඩු වුනත් මිනිස්සු එවා ගන්නේ නැහැ. (මොකද සුදු සීනි සැදිමේදි සුදු කිරිම සදහා වැඩියෙන් chemicals භාවිතා කරනවා කියලා මතයක් තියෙනවා - දන්න එකෙක් පැහැදිලි කරපල්ලා)
    Dan seeni walata koobi enne naa kiyanawa ne..
    Test karalama balanna :rolleyes:
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    රවියා මොකෙක්ද බන් :no::no:

    මම කිව්වේ මගේ shop එකේ සීනි විකුණුම් ප්‍ර‍තිශතය අනුව. නමුත් අඩු කරලා තියෙන්නේ සුදු සීනි. සුදු සීනි අඩු වුනත් මිනිස්සු එවා ගන්නේ නැහැ. (මොකද සුදු සීනි සැදිමේදි සුදු කිරිම සදහා වැඩියෙන් chemicals භාවිතා කරනවා කියලා මතයක් තියෙනවා - දන්න එකෙක් පැහැදිලි කරපල්ලා)

    shop eke nama? Koheda tynne?
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    Health
    වඩාත් ගුණ සුදු සීනිද? රතු සීනිද?
     
    සීනි ශරීරයට ඒ තරම් හිතකර දෙයක් නම් නෙවෙයි. දියවැඩියාව, හෘද රෝග වැනි බෝ නොවන රෝග ඇති වීමටත් සීනි බලපෑම් කරයි. මේ නිසා තේ කෝප්පයකට සීනි හැඳි 1ක් පමණක් එක් කිරීමට සිහි තබා ගන්න. සීනිවල වර්ණ අනුව සුදු හා දුඹුරු ලෙස වර්ග කරයි. මේ අතරින් තරමක් හෝ හිතකර වන්නේ දුඹුරු පැහැ සීනිය.
    දුඹුරු සීනි වර්ණය අනුව කොටස් 2කි. එනම් තද දුඹුරු හා ළා දුඹුරු යන වර්ණවලිනි. මෙම සීනිවල වර්ණ වෙනස් වන්නේ ඒවාට යොදන රසායන ද්රව්යවල බලපෑමෙනි. සීනිවල පිරිසුදු සුදු පැහැය ගැනීමට සල්ෆර් ඩයොක්සයිඩ්, පොස්පරික් ඇසිඩ්, කැල්සියම් හයිඩේරාක්සයිඩ්, ඇක්ටිව් කාබන් වැනි රසායන ද්රව්ය එක් කරයි. මේවා ස්වල්ප වශයෙන් හෝ විවිධ ආහාරවලින් ශරීරයට එක්වන්නේ නම් ඇදුම හා පිළිකා වැනි රෝගවලට පසුකාලීනව බලපෑ හැකිය. ඉහත සඳහන් කළ රසායන ද්රව්ය නියමිත ප්රමාණවලින් යොදා ගමිනින් එක් කළද දිගුකාලීනව ආහාරයට ගන්නා විට ඒවා එක් වී අහිතකර බලපෑම් ඇතිකර විය හැකියි.
    රතු සීනි
    රතු සීනිවලට රසායන ද්රව්ය එක් නොකරයි. නමුත් ළා දුඹුරු වර්ණ සීනි තරමක් පිරිපහදුවට ලක්කර ඇත. නියම සීනි නිපදවන්නේ උක් ගස්වලිනි. එම සීනි තද දුඹුරු පැහැයක් ගන්නා අතරම එහි පොටෑසියම්, කැල්සියම්, අයන්, මැග්නීසියම් හා විටමින් බී වර්ග අඩංගුය. මෙවැනි පෝෂ්ය පදාර්ථ සීනි සුදු පැහැයට ගැනීමට යොදන රසායන ද්රව්ය හේතුවෙන් විනාශයට ලක්වෙයි. රතු සීනිවල කෙඳි සහිත බව ඒවා පිරිපහදුවලට ලක්කරන විට ඉවත්ව යයි. රතු සීනිවල අඩංගු කැලරි ප්රමාණයද සුදු සීනිවලට සාපේක්ෂව අඩු අගයක් ගනියි. රතු සීනි එක් කළ විට ආහාරවල නියම රසයද අත්විඳිය හැකියි.
    සුදු සීනිවලට සාපේක්ෂව දුඹුරු සීනිවල කැලරි අඩු වුවද රුධිරගත සීනි මට්ටම වැඩිවීමටද සීනි බලපෑම් කරන නිසා සීනි භාවිතය එතරම් සෞඛ්යසම්පන්න නොවේ.
    ශාලිකා රංගනී සමරදිවාකර | සංජීවනී මිරිහාගල්ල පෝෂණ වේදී සෞඛ්ය අමාත්යාංශය
     
    • Like
    Reactions: slx

    :D:D:D:D