පියුමි රජයට ගෙවන්න තියෙන බඩු මුදල් (ආ වැරදුනා, බදු මුදල්), ලක්ශ 2250 ක් කියල දැක්ක.
මේව ඉතින් මහ පරිමානෙන් මනී ලෝන්ඩරින් කරල වෙන්නත් පුලුවන්. ඒව ඉතින් පොලීසිය හොයල මිනිස්සුන්ට කියන්න ඕනෙ.
එතකොට පියුමි ඒ සල්ලි මෙච්චර කල් රජයට ගෙවන්නෙ නැතුව ඉදල ඒ සල්ලි ආපහු යොදවල සල්ලි හෙව්ව එකට රජයට උනු පාඩුව? ඒකත් එකතු කරාම ඔය ගාන ඩබල් වෙන්න ඕනෙ නේද.
ඒ කියන්නෙ හරියට රජයේ සල්ලි වලින් තව සල්ලි හොයල. රජය විසින් මිනිස්සුන්ට වියදම් කරන්න තිබ්බ සල්ලි වලින් මෙයා තව සල්ලි හොයල. එතනත් වැරැද්දක් තියෙනව නෙ.
එතකොට තව හේතු වලින් නඩු දාන්න පුලුවන් සහ, ඔය ගාන ඩබල් කරල ගන්න පුලුවන්.
එහෙම නැත්තන් අවුරුදු 10 ක් වත් හිරේ දාමු නේ. නීතිය බඩුවටයි, බඩු නොවන අයටයි, සල්ලි තියෙන/නොතියෙන හැමෝටම පොදු වෙන්න එපැයි.
වේස බඩු වලට නටන්න දුන්න හොදටම ඇති දැන්.
සමාජයේ වේස බඩු තියන්න ඕනෙ බඩුවගෙ ප්ලේස් එකේ, උඩ යවන්න ඕනෙ නෑ.
බයියො අවුස්සලා ගන්න කිව්වෙ.
