බඩුවට රැවටුනාද? ඊයා 🍑💩

tarson

Well-known member
  • Feb 25, 2009
    8,651
    5,845
    113
    e ganita konda tiyenwa chamikayta wada. aru gani wage hangi hangi yanwa. :yes:

    යාලු වෙලා නැතුව (රිලේශන්ශිප් නැතුව), සොමියට ගහන ගහන බඩු වලට ලමයි හිට්ටම නම දෙන එකද කොන්ද තියෙන කම?

    කැරි කපටි බඩු 🍑

    උබත් හම්බුනේ පියාගෙ නම ඉරක් වෙලාද අම්ම වටේ ගිහිල්ල? ඇයි රිදිල?
     
    • Like
    Reactions: Naughtykolla48

    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    නෑ එහෙම නීතියක් නැහැ

    එහෙම කතාවක් මේ ගෑනු කෙනා කියනව වගේ මතකයි.

    ළමයෙක් හදනවා ද, ගබ්සා කරනවා ද කියන එක ගෑණියගෙ තීරණයක්.
    පිරිමියට ගෑණු ශරිරය ගැන තීරණ ගන්න අයිතියක් නෑ.

    My body my choice //

    මේ ත්‍රෙඩ් එකට අදාළව ඔය කතාව වැරදියිනෙ.
    ලංකාවෙ එහෙම ගෑනිට තීරණය කරන්න බෑ.

    බංකොළොත් වේස පොන්නයොයි, හොරුයි අවුරුදු 50 ක් බලේ අරන් හුkaපු රට 😞
    ------ Post added on Aug 10, 2026 at 8:53 AM
     
    • Like
    Reactions: Naughtykolla48

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,845
    113
    මේ ත්‍රෙඩ් එකට අදාළව ඔය කතාව වැරදියිනෙ.
    ලංකාවෙ එහෙම ගෑනිට තීරණය කරන්න බෑ.

    බංකොළොත් වේස පොන්නයොයි, හොරුයි අවුරුදු 50 ක් බලේ අරන් හුkaපු රට 😞

    පුලුවන් බන්, ඕනෙ තරම් ගබ්සා කරනව ඩොකාල. නීතියෙන් තහනම් උනත් ඝනිකා සේවය සපයනව වගේ තමයි.

    ඕකට ඉතින් "කලලයේ ලෙඩක්, අයින් කරන්න වෙනව ලෙඩාගෙ ජීවිතේ බේරන්න" කියල රිපෝට් එක හැදුව ගමන් ඒකට අවසරේ නීත්‍යානුකූලයි.

    හොර ලෙඩට උබල මෙඩිකල් අරන් ම නැද්ද. ඒ වගේ තමයි.

    ඩොකාල ඕක ඕනෙ තරම් කරනව අම්මට ලමයව ඇබෝට් කරන්න ඕනෙ නම්. නැතුව අනවශ්‍ය ගැබ් ගැනීම් උනත් කොච්චර එනවද බැදපු එවුන් අතරත්.

    හිටින හිටින එකා හදන්න ගියොත් හුකන්න වෙන්නෙ නෑ. ඔය ජඩෙල් වගේ IUI FP ඒව දැම්මත් කලාතුරකින් හිටිනව.

    සාදාරන හේතු වලට ඩොකාල ඇබෝට් කරන්න හෙල්ප් කරනව. මේකත් එහෙම කරන්න තිබ්බ. මේ ගෑනිට ඕක කරන්න බැරුව නෙමෙයි නෙ.

    ලමයව ඕනෙ කියලම හිතල හැදෙන්න ඇරල.

    එහෙම තනි තීරන ගත්ත නම් තනියම වගකීමත් ගන්න ඕනෙ ගැහුව පිරිමි පලි නෑ ඕවට.

    යාලු වෙලා බලාපොරොත්තු දීල ලමයෙකුත් දීල අතාරිනව නම් කැරි වැඩ,

    ඒත් මේ චා.. කේස් එකත් යාලු වෙලත් නෙමෙයි කියල නෙ පේන්නෙ උසාවියට යාලු වෙලා හිටිය කියල සාක්ශි නැති නිසානෙ ඩී.එන්.ඒ ගන්න ඉඩ දෙන්න බෑ කියල තියෙන්නෙ. සොමියට ගහන අය.
     
    • Like
    Reactions: Naughtykolla48

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,917
    3,407
    113
    යාලු වෙලා නැතුව (රිලේශන්ශිප් නැතුව), සොමියට ගහන ගහන බඩු වලට ලමයි හිට්ටම නම දෙන එකද කොන්ද තියෙන කම?

    කැරි කපටි බඩු 🍑

    උබත් හම්බුනේ පියාගෙ නම ඉරක් වෙලාද අම්ම වටේ ගිහිල්ල? ඇයි රිදිල?
    mekata wela hali liyanne ubata nan ridila wage :P
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,651
    5,845
    113
    mekata wela hali liyanne ubata nan ridila wage :P

    මේ ත්‍රෙඩ් එකට තවත් රිප්ලයි දදා ඩිෆෙන්ඩ් කරන්නෙ, උබ නම් උප්පැන්නෙ පියාගෙ නම නැති එකෙක් 💩🍿
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,917
    3,407
    113
    මේ ත්‍රෙඩ් එකට තවත් රිප්ලයි දදා ඩිෆෙන්ඩ් කරන්නෙ, උබ නම් උප්පැන්නෙ පියාගෙ නම නැති එකෙක් 💩🍿
    ඇතුලට කැරි දාල මං දැම්මේ නෑ කියන්න එපා බං. ක්ෂණික මෝචනය නන් බෙහෙත් ගනින් :P
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,615
    11,362
    113
    හඳට කිට්ටුව
    පුලුවන් බන්, ඕනෙ තරම් ගබ්සා කරනව ඩොකාල. නීතියෙන් තහනම් උනත් ඝනිකා සේවය සපයනව වගේ තමයි.

    ඕකට ඉතින් "කලලයේ ලෙඩක්, අයින් කරන්න වෙනව ලෙඩාගෙ ජීවිතේ බේරන්න" කියල රිපෝට් එක හැදුව ගමන් ඒකට අවසරේ නීත්‍යානුකූලයි.

    හොර ලෙඩට උබල මෙඩිකල් අරන් ම නැද්ද. ඒ වගේ තමයි.

    ඩොකාල ඕක ඕනෙ තරම් කරනව අම්මට ලමයව ඇබෝට් කරන්න ඕනෙ නම්. නැතුව අනවශ්‍ය ගැබ් ගැනීම් උනත් කොච්චර එනවද බැදපු එවුන් අතරත්.

    හිටින හිටින එකා හදන්න ගියොත් හුකන්න වෙන්නෙ නෑ. ඔය ජඩෙල් වගේ IUI FP ඒව දැම්මත් කලාතුරකින් හිටිනව.

    සාදාරන හේතු වලට ඩොකාල ඇබෝට් කරන්න හෙල්ප් කරනව. මේකත් එහෙම කරන්න තිබ්බ. මේ ගෑනිට ඕක කරන්න බැරුව නෙමෙයි නෙ.

    ලමයව ඕනෙ කියලම හිතල හැදෙන්න ඇරල.

    එහෙම තනි තීරන ගත්ත නම් තනියම වගකීමත් ගන්න ඕනෙ ගැහුව පිරිමි පලි නෑ ඕවට.

    යාලු වෙලා බලාපොරොත්තු දීල ලමයෙකුත් දීල අතාරිනව නම් කැරි වැඩ,

    ඒත් මේ චා.. කේස් එකත් යාලු වෙලත් නෙමෙයි කියල නෙ පේන්නෙ උසාවියට යාලු වෙලා හිටිය කියල සාක්ශි නැති නිසානෙ ඩී.එන්.ඒ ගන්න ඉඩ දෙන්න බෑ කියල තියෙන්නෙ. සොමියට ගහන අය.

    මේ සිද්දියක් එක්ක මතක් උන දෙයක් කියලා යන්න ආවේ..

    මට වයස 10 - 11 ක් වගේ ඇති.

    මට තේරුන විදිහට නම් අම්මා ප්‍රෙග්නට් වෙලා, හැබැයි අපේ ගෙදර තිබ්බ වාතාවරනය එක්ක තව බබෙක් හදන්න තරම් වත්කමක් තිබ්බේ නෑ ඒ දවස් වල. හැබැයි අම්මා අපෙන් ඇහුවා තවා නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි ගෙනාවොත් ඔයාලා කැමතිද කියලා අපෙන්, මට මතක නෑ මම දුන්න උත්තරේ ඒකට.

    ඔහොම ටික දවසක් ගියාට පස්සේ, දවසක් අපිව ගෙදර තියලා අම්මයි අප්පච්චියි නුවර ගිහිල්ලා ආවා, දවස් කීපයක් යනකන් දෙන්නම නිකන් හිටියේ හරියට මල ගෙයක් උනා වගේ.

    මම හිතන්නේ බබෙක් හිටලා ඇබෝර්ට් කරලා තමා ආවේ දෙන්නා.

    පව් ඉතිං, මොනා කරන්නද, තව එකෙක් ආව නම් ගෙදර ෆන් එකක් තියෙයි, හැබැයි ඉත්ං මට වෙන්නේ බාගෙට A/L වෙනකන් ඉගෙන ගත්ත එකත් පැත්තක දාලා කුලී වැඩක් කරන්න වත් යන්න. ඒ දෙන්නා ගත්ත තීරණය හින්දා අපේ ජීවිත යම් තරමකට හෝ සුඛිත මුදිත උනා කිව්වොත් නිවැරදි, හැබැයි අදටත් ඒ හිත්වල කියා ගන්න බැරි තරම් දුකක් ඇති, සමහර වෙලාවල් වලට මතක් වෙනවත් ඇති. :(