#බඩුව_ගණිකාව_ගැහැනිය

cat123

Well-known member
  • Sep 25, 2007
    2,700
    4,439
    113
    #බඩුව_ගණිකාව_ගැහැනිය

    හ්ම්ම්.. මෙහෙම පටන් ගමු.

    මේක පවු පිං, කර්මය,විධ්‍යාත්මක පදනම්,
    ලෝකයක් වෙනස් කරන්න අපිට බෑ,
    මේවා කර්මය, බුදුන් වහන්සේ , ජේසු තුමා, නබි තුමා, අනගාරික ධරමපාල තුමන්ලා, මාඕ සේතුං ලා, හිටපු අඩිවරු සමාජක, ජාතියක් වෙනස් කරන්න උත්සහා කලේ නෑ පවු පිං, කරමය නිසා කියලා .
    මේ දේවල් අමතක කරලා එක පැතිකඩක් හරහා මම කියන්න උත්සහා කරන්නම්. වේසා කමේ යන ගෑනුන්ගේ පැටිකිරිය.
    ඔබගේ අදහස් විමසීමට මගේ දැනුම හා අවබෝධයේ තරමින්.
    උබලා සමාජයේ ඔය ඉහල නම්.වලින් කියන පාර්ශවයට බනිනවා, ගරහනවා, කොන් කරනවා.
    කවුරු හරි,
    කවදා හරි උත්සහ කරලා තියෙනවද මේ දේවල් සාමාජයෙන් ඉවත් කරන්න,
    මොන පිරිමියද?මොන ගෑනිද උත්සහා කරලා තියෙන්නෙ සාමාජෙන් මේ දේවල් ඉවත් කරන්න.
    අර හොංසාවට විරෝදිඔ, මේ හොංසාවට විරෝදී සංගම් පිහිටවගෙන මොර දුන්නය මේවා නවත්තන්න, යහ මගට සමාජය පෙල ගස්සන්න කවුද ඉදිරිපත් උනේ.
    කෙහෙද හඩක් නැගුවේ.
    බඩුවක් වෙලා ඩ්ජරුවන්ට කන්න දෙන එකී දරුවන්ට ආදරේ නැල්ලූ. ඒකී ඇග විකුනන් කන්නේ වේස කමටලු,
    මෙහෙම කියල හංවඩු ගහන අපේ පිරිම,
    වයස 15 /16 වෙන එකීලව සෙට් කර ගන්න මාර ට්‍රයි එකක් දෙන්නේ, මුලින්මනම් සැබෑ ආදරෙ පස්සේ ඔයා කියන කතාව යනවා ආතල් පැත්තට,
    බොහොම අමාරුවෙන් කියලා,
    "මාව විශ්වාස නැද්ද?
    මට ආදරේ නැද්ද?
    මේවා මම වෙන කාගෙන් ඉල්ලන්නද?
    කියන මේ වචන සෙට් එක දාලා කෙල්ලව අසරණ කරලා කැමැත්ත ගන්න අපේ පිරිමි හරි දක්ෂයි. එක්කෝ ගෙදරට, නැත්නම් කොහේ හරි පදුරු ගානේ, නැත්නම් කාමරයක් අස්සේ අරකිට කරන්න ඕන හැමදේම කරලා..
    දන්න උන්නම් පෙත්තකුත් තීලා.. එනවා.. පලවෙනි පාර ඒකිගෙන් වැඩේ ගත්තට පස්සේ ඌට ඒකිට ආදරේකට වඩා තියෙන්නේ ඕන වෙලවට ඒකිගෙන් වැඩේ කර ගන්න එක.."එන්න බෑ අයියේ මම අයියට හැමදේම දුන්නනේ , ආයේ අපි බැන්ද දවසක?
    "ආ උබටඇයි දැන් වෙන එකෙක් ඉන්නවද දෙන්න,
    වීඩියෝඑක දාන්නද? එනවද?"
    ඕව ඔහොම කරලා උන් යලුවොත් එක්කත් හරි රස කර කර කියනවා ඕක.
    ඔහොම වෙනකොට තමයි කෙල්ල බඩ වෙන්නේ..
    ඒකි බඩ උනාම ඌ බාර ඒකිගේ බඩට අපු එකාව බාර ගන්න යන්නේ නෑ.". ඇයි උබ දුන්න පෙත්ත බිව්වේ නැත්තේ? අහ් මේ ඒක බොන එකක්ද තියා ගන්න එකක්ද?
    දන්න එකෙක් කමෙන්ට් එකක දාලා පලයන් 😁.
    තෝ මොකාට කියලා හදා ගත්තද ක්වුද දන්නේ.. "
    අර සේරම වචන කියලා අරකිට වැඩේ කරපු එකා අන්තිමට කියන්නේ ඕක. ඌට වැඩේ කරල බඩ කරන්න පිරිමි කම තිබ්බට තමන්ගේ ලේ වලට ජීව්ත්‍ය දෙන්න ඌට කොන්ද පන නෑ.
    ඊට පස්සේ ඌ කියන්නේ "හරි එකියක්නම් රූම් යන්න එන්න කිව්වම එයිද බං. තියෙන වේසා කම්නේ "
    ඒකිට බඩුව කියන ලේබල් එක වදින්නේ එතන ඉදන්.
    ඒකි දරිවා හදා ගන්නවා. අහන්න ඕන ඔක්කොම් කුනු ජරා කතා ටික අහගෙන.මෙ වෙද්දී ඒකිගේ ප්වුලේ උන් ඒකි එක්ක ඉන්නත් පුලුවන් , නැත්නම් ඒකිව එලවලා වෙන්නත් පුලුවන්. හරි හැටි සමාජයක් නොදන්න ඒකී,
    ගෙදර ඉන්නකොට හැම්දේම අම්මා කරල දෙනකම් ඉන්න ඒකී ,
    සමාජෙට එලි බහින්නේ හරි තරහින්, දුකින්, කිසිම දෙයක් නොදැන.
    දරුවෙක් අප්පෙක් නැතුව බිහිකරපු පලියට ඒකී වේසා කමේ ගිහින් දරුවව ජීවත් කරවන්නේ නෑ.
    බඩුව ඉස්සරවෙලාම යන්නේ උබාලා අපි කියන ඔය ගාමන්ට් ගිහින් ජීවත් වෙන්න පුලුවන් නේද කියන තැනට. ගිහින් කිව්වම මහත්තයා නෑ දරුවත් එක්ක ජීවත් වෙන්නේ කියලා.. ඔය වේසා බඩුවට ඔක්කොම එතන ඉදන් බුදියන්න මාර ගේමක් දෙන්නේ. අපේ ගෑනුත් මිනිහා නැති ඔය අම්මව. නැතිනම් වේස බඩුවව කන කෑම මේසයක් ලගටවත් ගන්නේ නෑ. යන පාරකවත් යන්නේ නෑ. වටේ ගිහින් දරුවෝ හදන් කියලා. මේකිත් හොයනවා අනුකම්පාවක්, සෙනෙහසක්,
    ජීවීතේට රුකුලක් , ඒ වෙද්දි තමයි එතන සුපර්වයිසර් අයියා හරි. ඉන්න අනික් ලොක්කෙක් එක්ක හරි හාද වෙන්නේ. ඒ සර් හරි හොදයි, දරුවටත් ආදරෙයි. එක එක සෙල්ලම් බඩු ගෙනත් දෙනවා, ටොයිස් ගෙනත් දෙනවා. ඉතිං අවිශ්වාස කරන්නේ කොහොමද. සමහර කතාවල දෙවෙනි දරුවට උපත දෙන්නේ එතන. පස්සේ බලනකොට ඒ අයියත් දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. එතනින් එහාට එන හැගීම උබලට පුලුවන්නම් හිතා ගනින්. බැරුනම් මට කරන්න දෙයක් නෑ. ඔය කරුනු කාරනා ඔහොම වෙද්දී ඒකිගේ ලැජ්ජා බය 60% වඩා ගිහින් බං. උන්ගේ හිරි , ලැජ්ජා බය මුලින්ම.නැති කරන්නේ පලවෙනියට ආදරේ කරන බඩුවගේ කොල්ලා. රූම හරි කොහේ හරි එක්කන් ගිහින් පෝන් එකේ තියෙන වීඩීයෝ එකත් පෙන්නලා මෙහෙම කරන්න , අරහෙම කරන්න කියන එකා. ඒකිගේ හිරි අරවලා ඉවරයි. සමහර එකලා වීඩියෝ කරන් ගෙදර ගිහින් අහවල් වැඩෙත් කර ගන්නවා.. ඔහොම වෙලා දෙවෙනි එකත් එලියට ආවම රස්සාවත් ඕන.. දරුවෝ බලා ගන්නත් ඕන. හැබැයි පිහිටට අම්ම අප්පාවත්, යලුවෝවත් නෑ. ඔය අස්සේ කලින් කොල්ලගේ යලුවත් උදව් කරන් මුවාවෙන් බඩුවට කියලා පාරක් දෙපාරක් කරගන්නවා, නැත්නම් ඒම එකෙක් තමයි කියන්නේ මම දැන්න තැනක් තියෙනවා නංගිට බයවෙන්න දෙයක් නෑ. ලමයින්ව හොදට බලා ගන්න පුලුවන් කරදරයක් නැතිව ජීවත් වෙන්න පුලුවන් මම එතන කතා කරලා දෙන්නම් කියලා. ඒකි එතනට යනකම් දන්නේ නෑ ඒකී යන්නේ එක එකාට විකිනෙන්න කියලා.. ඉස්සර වෙලා හැංගි හැංගිවිකිනෙන එකී.. හිතේ දුක තුනී කර ගන්න එකී මෙකී හැමදෙම කරනවා. ඉස්සර වෙලාම පටන් ගන්නේ බොන්න.
    හැබැයි ඒකිගේ දරු කැක්කුම නැති වෙලා නෑ.
    ඒකි දරුවෝ උස් මහත් කරනවා.. උගන්වනවා.
    ඒකිට අත් වූ ඉරනම අත් නොවෙන්න පාර කපනවා. සමහර දරුවෝ ලොකු උනාමවත් දන්නේ නෑ උන්ගේ අම්මගේ රස්සාව.
    ගොඩක් උන් දන්නේ උන්ගේ අම්මා කොලඹ ගාමන් යනවා , නැත්නම්.වෙන මොකක් හරි රස්සාවක්.
    අරකිට මුලින්ම කෙලපු එකා හොදට පවුල් කනවා.
    පාරේ යනකොට දැක්කොත් තමන්ගේ නෝනට පෙන්නලා කියනවා " ඕකී නටන්න පටන් ගත්තේ මෙන්න මේ කාලේ ඉදලා අරූ එක්ක". ඌ එක්ක කියන්නෙත් නෑ.
    බඩුවගේ පන්තියේ එකට හිටපු ඒකිගේ යලුවා කියන්නෙත් ඔය ටික. මටනම් මූනවත් බලන්න අප්පිරියයි $*##*#*$&$ "
    උබලා ඔය ලේබල් ගහන වේසා ගෑනී වේසා ගෑනී වෙන්නේ ඔහොම.
    හොද යාලුවෝ හම්බ උන, පිරිමි හම්බ උන ජීවිතේ හදා ගත්ත උන් ඉන්නවා ,
    පලවෙනි වැරද්ද උනාම හරි පාරට ආපු අම්මලා ඉන්නවා..
    නැවතුන තැනින් පටන් අරන් ජීවිතේ දිනපු අම්මලා ඉන්නවා,
    එහෙම නොවී තමන්ගේ එකාම ඒකිව වටේ යවලා, ගෙදර උනුත් ඒකිට නැති කරලා, සමාජේ හිටපු උනුත් ඒකිගේ අසරන කමින් ඒකිට කෙලලා බඩ කරලා . සමාජෙන්ම ඒකිට වේසා බඩුව කියලා ලේබල් එක ගැහුවම අපේම උපාසක පිරිමි පත්තිණි අම්මලා.
    ඇග විකුනලා දරුවන්ට කන්න දෙන්නෙ තියෙන වේසා කමටලු..
    වෙන රස්සාවල් කරන්න ගිහින් ඒකේ ඉන්න ලොක්කෝ එක්ක නිකන් බුදියනවට වඩා හම්බ කරන එක හොද වෙන්නේ එතකොට,
    අනිත් තමන්ගේ වයසේ කෙල්ලෝ වගේ ලස්සනට අදින්න., ලස්සනට ඉන්න, සැප ජීවිත හොයන්නේ එතකොට,
    වේසා කමට නටපු උන් දරුවෝ හැදුවේ නෑ බං, එලියට එන්න කලින්ම මරලා දැම්මා.

    කවුද එහෙම ජීවිතයක් ගොඩ ගන්න උත්සහා කලේ. දුක කියාගෙන ආවම ඒකි එක්ක හැමිනෙන්න හැදුවා මිසක් කවුද පරිස්සම් කරලා
    වේසිව හරි පාරට ගත්තේ.
    අද ගනිකාවක්, බඩුවක් කිව්වම පිරිමින්ටවඩා ඒකිට බනින්නේ පත්තිණි අම්මලා,
    සමජයේ හැමෝම එක වගේ බුද්ධිමත් නෑ මහත්තයා නොනා, ඒකයි බුද්ධිමත් කියන අයගෙ උපකාර ඕන.
    ලගට බලෙන් එන එකට නොගහ ගියොත් ඒක පොන්න කමලු, බදින්න කලින් බඩුවක් ගැහුවෙ නැත්නම්.ඒකත් පොන්න කමලු.
    තම්න්ගේ පිරිමි කම තමන්ගේ ගෑනිගේ ඉදිරියේ විතරක් පෙන්නන පිරිමි හිටියනම්,
    ආදරේ කරන කාලේ හිරි අරින්නේ නැතිව ආදරේ කලා නම්,
    රැවටෙද්දී ඒකිගේ යාලුවෝ ලග ඉදලා ඒකිව බේර ගත්තනම්,
    රස්සාවට යද්දි ලොක්කා ඒකිට කෙලියේ නැත්නම්,
    යාලුවා ගහල ඇතෑරපු එකට උගේ යාලුවාත් හැමිනෙන්න නොගිහින් හිටියනම් .
    ඔය ඉන්න බහුතරයක් වේසා බඩු අද ඔය තැන්වල නෑ බං.
    ගෑනූ උබලා ඒ අතින් පිරිමින්ට වඩා හරි අසික්කිතයි බං. උබලා හරි මෝඩයි.
    ඇත්ත උබල හරි ඉරිසියයි උබලගෙ එකියක් හොදින් ඉන්නවට.
    මම දන්නවා මේකට හොදක් අහන්න නෑ කියලා.
    වීඩියෝ එකක් මොකෙක් හරි ඒකිත් එක්ක තියෙන තරහට ලීක් කලම ලින්ක් එක හොය හොය බලලා අ.... උන්.
    විනාස වෙන්න යන ජීවිත ලේබල් ගහල කොන් කරන පත්තිණි අම්මලා එක්ක මොන කතාද?
    බහුතරයක් වේසා ගෑනුන්ගේ කතාව ඕක,
    සුලුතරයක් ඉන්නවා අහේනියට මිනිස්සු එක්ක යන,
    නැත්නම් කුඩු ගහන්න , අයිස් ගහන්න සල්ලි හොයන්න යන,
    අනාගතයේ තවත් විදී ගනිකාවන් බිහි නොවන තැනට වැඩ කරන්න සමාජයක් හදන්න අපේ සෙට් එකට හැකිවේවා.🙏🙏🙏

    ජීවිතේ බහුතරයක් වැරදුන කෙල්ලෝ ජීව්තේ හදාගෙන සුලුතරයක් මෙතනට එන්නේ මේ වගේ කතා නිසා.
    ඔය අතරේ මැරෙන්න යන මිනිස්සුව ජීවත් කරවන්න බෙහෙත් වලට සල්ලි හොයන්න ,
    මිනිහට කුඩු ගහන්න සල්ලි හොයන්න ඩීල් වෙන උනුත් ඉන්නවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    ත්‍රෙඩ් එක කියෙව්වේ නෑ .
    දන්නා එකෙක් කියපන් කෑල්ලට බඩුව කියන්නේ මොන පළාතේ උන්ද කියලා .

    අපේ කැම්පස් එකේ කොල්ලෙක් හිටිය ඌ එක්කෝ නුවර , නැත්නම් බදුල්ල වගේ . උන් කෑල්ලකට කියන්නේ බඩුව.
    අපේ එකෙක්ගේ කෙල්ලෙක් ඈත ඉදන් එනව දැකල මූ කැන්ටිමේ කෑගහලා කිව්වා "අන්න මුගේ බඩුව එනව" කියලා . එදා තමයි ඕක දන්නේ. 🥴
     
    • Haha
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    හෑල්ලක් නේද.
    Jimmy Fallon Waiting GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929

    pirimi api pau karala ganunta wada un hamadema monawa hari pennala hari hoya gannawa........
    api pau neda?