බඩු ආවා😍 අං Limited 🦌 Trial Release💨💃

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,374
    14,201
    113
    FUP apply වෙන්නේ GB කීයකින් පස්සේද බලපන් :baffled:
    Published Data Cap 1ක් නෑ බං, ඕෆ් පීක් නෙ🌌

    වවුල්ලුන්ට හොඳයි මේව. :lol:
    වහල්ලුන්ටත් අවුලක් නැතිවෙයි 🐒
    ------ Post added on Apr 2, 2021 at 6:56 PM
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Oya package eka SLT una nam oya wage 5X price gewwath watinwa.
    Mobile network ekakin deela wadak naha kattiya bassa gaman slow wei, eeta passe shape eke speed limit karai.
    Guaranteed speed ekak kiyala nahane, nikan unlimited kiyala thiyenne.
     

    shawije

    Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    Cliq දාලා තියෙද්දී කොහොමද මචං නොර්මල් ඩේටා පැකේජ් Activate කරන්නේ ...
     

    dilshan chamath

    Active member
  • Jul 12, 2012
    163
    60
    28
    Cliq දාලා තියෙද්දී කොහොමද මචං නොර්මල් ඩේටා පැකේජ් Activate කරන්නේ ...
    Hutch app eken active karapan.
    Mama customer care call karalama ahuwa. U kiwwa puluwan kiyala. Mama den dawas 6k night time active kara. 140GB withara use karala thiyenawa. Cliq package ekath slow nowee weda
     
    • Like
    Reactions: kevin_levin