බඩු ගත්තා ද ? මේ කපේ දි රට අරින පාටක් නැ වගේ.

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ෆුඩ්සිටි වල පොලිම සින්හලු සූ ගාලා.

    FB-IMG-1631885706866.jpg
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    බාර ඇරලා
    ඇදිරිනීතිය දාලා.
    ඇදිරිනීතිය කඩන එවුන් අත්අඩංගුවට ගන්නවා කියලා හුකේ ටෝක් දෙනවා.
    මෙහෙමත් ආතල් දෙන රජයක් ලොවෙත් නෑ.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    බාර ඇරලා
    ඇදිරිනීතිය දාලා.
    ඇදිරිනීතිය කඩන එවුන් අත්අඩංගුවට ගන්නවා කියලා හුකේ ටෝක් දෙනවා.
    මෙහෙමත් ආතල් දෙන රජයක් ලොවෙත් නෑ.

    Why not ? :lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    Foodcity nam online order ikmanata awa
    transport cost nam wadi

    නෑ බං සතොස ඇරලා ෆුඩ් සිටි keels වහලා මොකක්ද බං ඒකෙ තේරුම
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    තොපි එකා පිට එකා මැරිලා වැටුණත් රට වහන්න කියලා කියන්නැති තත්වේට ආවම තමා රට අරින්නේ....එතකන් හිටපියව්...
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    අද උදේනම් සෙනග හිටියේ නෑ හැබැයි
    කසිප්පු ගහලා නැති ලෙඩ හදාගන්නවට වඩා ඕක හොදා හැබැයි,මිනිස්සු දැනගන්න ඕනේ ඉවසීමෙන් වැඩ කරන්න,ඒක නෙවේ අර රූ රැජින එල්ලුම්ගහ බලන්න ගිය එක අමතකයි නේද උබලට අලුත් නිව්ස් මවලා පරණ නිව්ස් අමතක කරන්නෙ අන්න එහෙමයි
     

    Similar threads