බඩු ගහන එක වැරදිද???

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    හොඳ කරන්න බැරි/අමාරු ලෙඩකුත් හදාගෙන සල්ලි වලින් තමාව පිනව න්න තියෙන එක මාර්ගයක පලවෙනි පියවර තියල ජිවිතේ කාලකන්නි කරගන්නේ නැතුව shape එකේ හිටහන් බන් .ගහපු එවුන් කියයි වැඩේ හරි ශෝක් කියල ඒ උනාට විඳවන්න සෙට් උනොත් ඕක කරන්න උබට අත හිත සහ අරක දුන්න අය ළඟ නැහැ .අනිත් එක තමයි කෙල්ලෙක් නැති නිසා බඩුවක් ගහන්න ඕනේ කියන තොප්පිය දාගන්න එපා මොකද ඊට පස්සේ උබට කෙල්ලෙක් සෙට් උනාම උබ ඒකිව දකින්නේ legal -pros කෙනෙක් වගේ ,marriage life අල වෙන්න එක හේතුවක් තමයි ඕක ,විනාඩි 15ක අතල් එකකට උබේ මුළු අනාගතයම පාවල දෙන්න තරම් මෝඩ වෙන්න එපා බන්

    agreed...කෙල්ලෙක් නැති වීම, බඩුවක් ගහන්න හේතුවක් කරගන්න එපා ගොනෝ...උබට පිස්සුවෙන් වගේ ආදරේ කරන කෙල්ලෙක් හම්බුන දවසට, උබ බඩුවක් ගහල නම්, උබේ හිතට එකගව ඒ කෙල්ලට ආදරේ කරන්න පුලුවන්ද? මටත් කෙල්ලෙක් නෑ...අපිටත් මෝල් තද වෙනවා බං..ඒත් උබ ඔය කරන්න හදන මීහරක් වැඩේ නම් මං කරන්නේ නෑ...කවද හරි මං බදින කෙල්ලට, මගේ හිතට එකගව ආදරේ කරන්න ඕන...
    උබට එහෙම කියල හර්ද සාක්ෂියක් නැත්නම් ඕක කරලා දාපන්...
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    machan rep dena widiha kiyannako...mama mekata aluth :nerd:

    උඹෙ පොස්ට් ගාන තාම විසි ගානක්නෙ ඒක 100 පන්නගනින්. 101ක් තිබ්බත් ඇති. එතකොට උඹෙ රෙප් power එක 1ක් වෙනවා. ඊට පස්සෙ ඔය ඔනම පොස්ට් එකක, thread එකක දකුණු පැත්තෙන් තියන karma button එක ඔබලා රෙප් දෙනවා නම් දීපන්. කපනවා නම් කපපන්. හැබැයි උඹේ රෙප් power එක 1ක් නිසා, උඹට දෙන්න පුලුවන් වෙන්නෙත් 1යි, කපන්න පුලුවන් වෙන්නෙත් 1යි. :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හොඳ කරන්න බැරි/අමාරු ලෙඩකුත් හදාගෙන සල්ලි වලින් තමාව පිනව න්න තියෙන එක මාර්ගයක පලවෙනි පියවර තියල ජිවිතේ කාලකන්නි කරගන්නේ නැතුව shape එකේ හිටහන් බන් .ගහපු එවුන් කියයි වැඩේ හරි ශෝක් කියල ඒ උනාට විඳවන්න සෙට් උනොත් ඕක කරන්න උබට අත හිත සහ අරක දුන්න අය ළඟ නැහැ .අනිත් එක තමයි කෙල්ලෙක් නැති නිසා බඩුවක් ගහන්න ඕනේ කියන තොප්පිය දාගන්න එපා මොකද ඊට පස්සේ උබට කෙල්ලෙක් සෙට් උනාම උබ ඒකිව දකින්නේ legal -pros කෙනෙක් වගේ ,marriage life අල වෙන්න එක හේතුවක් තමයි ඕක ,විනාඩි 15ක අතල් එකකට උබේ මුළු අනාගතයම පාවල දෙන්න තරම් මෝඩ වෙන්න එපා බන්

    මෙන්න කියන්න ඕනි දේ කියලා.නියමයි යාළුවා.condom හැමවෙලේම safe නැහැ.කරන්නනම් එපා.උඹට කරන්න කියලා කට්ටිය ගොඩක් ඉඳියි.මොනාහරි වෙලා හිතින් වින්දවද්දී උඹට කව්රුත් නැහැ.උඹ හැමෝටම වයිර කරයි:no:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    උඹට උවමනානම් හරි විදියට ගහපන්. අස්ථිර ජීවිතේ අනාගතේ ගැන බය වෙන්න එපා. අද මේ මොහොතෙ ජීවත් වෙයන්.:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    උඹට උවමනානම් හරි විදියට ගහපන්. අස්ථිර ජීවිතේ අනාගතේ ගැන බය වෙන්න එපා. අද මේ මොහොතෙ ජීවත් වෙයන්.:)

    මොකක්ද හරි විදිය?කියපන් බලන්න :oo:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    මුගේ කරුමෙට කොන්ඩම් එක පිපිරුනොත් උඹ මොකද කියන්නේ...:oo::oo:
    ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කරනව. කෙල්ලට පෙත්ත දෙනව එච්චරයි:nerd:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ගිහින් බ්ලඩ් ටෙස්ට් එකක් කරනව. කෙල්ලට පෙත්ත දෙනව එච්චරයි:nerd:

    බඩුවටද යකෝ පෙත්ත දෙන්නේ?:oo: ඔව් ටෙස්ට් එකනම් කරගනියි.අවුලක් වෙලා තිබුනොත් ඔය දැන් දෙනවා වගේ උපදෙස් විතරනේ.කරන්න පුළුවන් උදව්වක් නැහැනේ.:dull:
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7
    0
    බඩුවටද යකෝ පෙත්ත දෙන්නේ?:oo: ඔව් ටෙස්ට් එකනම් කරගනියි.අවුලක් වෙලා තිබුනොත් ඔය දැන් දෙනවා වගේ උපදෙස් විතරනේ.කරන්න පුළුවන් උදව්වක් නැහැනේ.:dull:
    අවුලක් කිව්වෙ? ටෙස්ට් එක කලාම තත්වෙ දැනගෙන තමයි ඉතුරුව කරන්නෙ? අනික ඕවා පත්තරවල දාගෙන කරන වැඩ නෙමෙයි
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ගසන්න පැය 5කට කලින් ඉදලා කොන්ඩම් එකක් දාගෙන හිටියොත් උපරිම ප්‍රතිපල ගන්න පුළුවන් කියලා කියලා උද්භිත විද්යානයෙක් කියලා තියෙනවා....
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඒ බඩු පුරුසයෝ

    උඹට උවමනානම් හරි විදියට ගහපන්. අස්ථිර ජීවිතේ අනාගතේ ගැන බය වෙන්න එපා. අද මේ මොහොතෙ ජීවත් වෙයන්.:)

    මොකක්ද හරි විදිය?කියපන් බලන්න :oo:

    එකල්හි ඒ බඩු පුරුසයෝ වහා පැනැ බඩුවකට අරින්නේ, ඒ බඩුව එකල්හි වහා හැරී බලන්නේ, පුරුසයා අධෝ මුඛයට අරිනවා දැක "එම්බා පුරුසය! තෝ කුමක් අරබයා මාගේ අධෝ මුඛයට අරින්නේදැ?" ඇසූවාය. එකල්හි ඒ පුරුසයා "ආතල් ගම්හැ" යි පැවසූහ! ඉක්බිතිව බඩුව, "එම්බා පුරුසය නිවැරදිව ඇරවැ" යි පවසා යෝණිය පෑ ය. එකල්හි ඒ පුරුසයා නිවැරදි අනියම් ඇසුරේ යෙදෙන්නෙ, කුමර බඹසරාණුභවය කෙතරම් ද යත්, දින ගනන් පල්වැ තිබූ ශුක්‍රයෝ පුපුරා ගිය වක්කඩක් මෙන් විසිර යන කල්හිම ඒ පුරුසයා එකෙනෙහිම ස්වර්ගයට වැද හොත්තේයැ!
     
    • Like
    Reactions: dilshan87 and Rovin

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    එකල්හි ඒ බඩු පුරුසයෝ වහා පැනැ බඩුවකට අරින්නේ, ඒ බඩුව එකල්හි වහා හැරී බලන්නේ, පුරුසයා අධෝ මුඛයට අරිනවා දැක "එම්බා පුරුසය! තෝ කුමක් අරබයා මාගේ අධෝ මුඛයට අරින්නේදැ?" ඇසූවාය. එකල්හි ඒ පුරුසයා "ආතල් ගම්හැ" යි පැවසූහ! ඉක්බිතිව බඩුව, "එම්බා පුරුසය නිවැරදිව ඇරවැ" යි පවසා යෝණිය පෑ ය. එකල්හි ඒ පුරුසයා නිවැරදි අනියම් ඇසුරේ යෙදෙන්නෙ, කුමර බඹසරාණුභවය කෙතරම් ද යත්, දින ගනන් පල්වැ තිබූ ශුක්‍රයෝ පුපුරා ගිය වක්කඩක් මෙන් විසිර යන කල්හිම ඒ පුරුසයා එකෙනෙහිම ස්වර්ගයට වැද හොත්තේයැ!
    :baffled::baffled::baffled:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    දවසක උඹට අවංකවම ආදරය කරන කෙල්ල උඹ ඉතා යහපත් පුරුසයෙක් කියලා හිතාගෙන ඉන්න අතරෙ... යට ගිය දවස ඒ පුරුසයා බඩුකාරයෙක් කියලා දැනගත්තාම.. උඹ කොහොමද ඒකට මූන දෙන්නෙ? :lol:

    Yata giya dawasa udata adinna epa kiyala kiyapan :P
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එකල්හි ඒ බඩු පුරුසයෝ වහා පැනැ බඩුවකට අරින්නේ, ඒ බඩුව එකල්හි වහා හැරී බලන්නේ, පුරුසයා අධෝ මුඛයට අරිනවා දැක "එම්බා පුරුසය! තෝ කුමක් අරබයා මාගේ අධෝ මුඛයට අරින්නේදැ?" ඇසූවාය. එකල්හි ඒ පුරුසයා "ආතල් ගම්හැ" යි පැවසූහ! ඉක්බිතිව බඩුව, "එම්බා පුරුසය නිවැරදිව ඇරවැ" යි පවසා යෝණිය පෑ ය. එකල්හි ඒ පුරුසයා නිවැරදි අනියම් ඇසුරේ යෙදෙන්නෙ, කුමර බඹසරාණුභවය කෙතරම් ද යත්, දින ගනන් පල්වැ තිබූ ශුක්‍රයෝ පුපුරා ගිය වක්කඩක් මෙන් විසිර යන කල්හිම ඒ පුරුසයා එකෙනෙහිම ස්වර්ගයට වැද හොත්තේයැ!
    oooi :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    • Like
    Reactions: shenic