බඩු ගහන එක වැරදිද???

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    හරි දෙයක් නම් ඉතින් අපෙ අම්මල,තාත්තල,ගුරුවරු,වැඩිහිටියො බලෙන් හරි ඇදන් ගිහින් බඩු ගස්සවයිනෙ බං.නීති විරෝදී දෙයක් හරිද වැරදිද අහනවට වඩා වටින ප්‍රශ්න නැද්ද උබට.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උඹට උඹේ හැඟීම් පාලනේ කරගන්න බෑ වගේ කියල දැනෙනවනං ඩොකෙක් හම්බවෙලා බෙහෙත් ගනිං.. දන්න විදිහට බෙහෙත් ඇත.. නැත්තං උඹේ අතින් ලඟදීම රේප් එකක් වෙන්නත් බැරි නෑ..
    එහෙම බේත් ගන්න බැරි නම් කෑම හෙනම අඩුවෙන් ගනිං.. එතකොට උඹට ඔව්ව ගැන නෙමේ ආශාව ඇතිවෙන්නෙ කෑම ගැන.. නිකංම ලිංගික ආශාව අඩුවෙනව..

    බොගෙ වයස හරි නං බැඳපංකො බූරුවො ගණිකාවො හොයාගෙන යන්නෙ.. තෝ රූම් එකේ ඉන්න වෙලාවට පැනපිය පොලිසියෙන්..
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර

    එහෙම කියන්න එපා බන් පොලිසියෙන් පනින්න කියල, පොඩි එකාගේ ආසාවනේ..

    ඔන්න උබ ඔය එක එකා කියන දේවල් ගණන් ගන්නේ නැතිව මෙන්න මේ නුල කියවල මේ පාර දිගේ ගිහින් වරෙන්... :):):)

    http://www.elakiri.com/forum/showthread.php?t=1605954
     
    harshana79

    Active member
  • Aug 28, 2012
    562
    37
    28
    hoda gedara
    වැරද්දක් ද කියල කියන්න අමාරුයි.එත් බඩුවක් ගැහුව්වේ නැත්තම් girl ඔයාව ගණන් ගන්නේ නැහැ.එතකොට වෙන කෙනෙක් යාලු වෙනවා
     
    tcgunarathena

    Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    වැරද්දක් ද කියල කියන්න අමාරුයි.එත් බඩුවක් ගැහුව්වේ නැත්තම් girl ඔයාව ගණන් ගන්නේ නැහැ.එතකොට වෙන කෙනෙක් යාලු වෙනවා

    හත් වලාමයි දැන් කාලේ ඉන්න ගැනු ළමයි එහෙමද බන්...?