බඩු ගුනේ....

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,112
    16,940
    113
    ගෑණු ළග තියාගත්ත කියන්නේ ඉතිං අත් බෝම්බයක් ළග තියාගත්ත වගේ තමා..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,160
    74,415
    113
    ජොනී ඩෙප් ටත් කෙලෞන එකේ බඩු ගුනේ මොකෙක්ද බන් ?

    ජොනී නම් බේරුනා. බඩු ගුනේට කෙලාඋනා :lol:
    Pretty sure the 2 accusations are totally different. Depp was accused of domestic violance (falsely) where as our one is a rape case.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    ඉතින් ජොනී ඩෙප් වැරැද්දක් කරලා නෑනෙ. අර ඇම්බර් ටර්ඩ් කියන narcissist හෝන්තුව මවා පාපු බොරු වැරදිවලටනෙ ඒ මනුස්සයට නඩු කියන්න වුණේ. අනික ජොනී ඩෙප් කොහේවත් ඉන්න ගෑණුන්ට බලෙන් අතවර කරන්න ගියෙ නෑනෙ. Wrong example. :no:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,804
    54,224
    113
    Colombo
    Pretty sure the 2 accusations are totally different. Depp was accused of domestic violance (falsely) where as our one is a rape case.

    රේප් කලා කියල ඔප්පු කරන්නෙ කොහොමද බන් ? සාක්කි මොනවද ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    1667818957782.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    සුද්දිට බලෙන් පුකේ අරින්න ගියේ ඕකා ෂුවර් ඵකටම @Don GasCan වගේ පෘතිගීසි කලවමක්..🤣🤣
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113

    අපේ උන්ට වෙලා තියෙන්නෙ විහිලු ඉස්මුරුත්තාවෙ ගිහින් තියෙන එක. කිසි දේක බරක් පතලක් නෑ. පේනවනෙ මේ විදිහට තමා මේ සිද්ධිය ප්‍රොසෙස් කරගන්නෙ.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අපේ උන්ට වෙලා තියෙන්නෙ විහිලු ඉස්මුරුත්තාවෙ ගිහින් තියෙන එක. කිසි දේක බරක් පතලක් නෑ. පේනවනෙ මේ විදිහට තමා මේ සිද්ධිය ප්‍රොසෙස් කරගන්නෙ.
    ඕක ඉතිං සීරියස් හිතුවොත් හිතන්න පැති ගොඩක් තියෙනව බං

    1667821970105.png

    ------ Post added on Nov 7, 2022 at 5:22 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    සුද්දිට බලෙන් පුකේ අරින්න ගියේ ඕකා ෂුවර් ඵකටම @Don GasCan වගේ පෘතිගීසි කලවමක්..🤣🤣
    උදේ හවා චීන අගලේ ටොයියෙන් රමණය වෙන එකෙක් දෙන වදන් අනේ මන්දා සිගිති ආතල්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඕක ඉතිං සීරියස් හිතුවොත් හිතන්න පැති ගොඩක් තියෙනව බං

    ඒ ගොඩක් පැති කතා කරන due process සඳහා වන උවමනාව එකක් මේ චාටර් කතා තව එකක්.

    ඌ ගැන අපි කතා කරන්නෙ ඌට ගෑනියෙක් සෙට් වෙලා ඒකි එක්ක හිටපු නිසා නෙවෙයි ඌට ලිංගික අපරාධ චෝදනාවක් ඇවිත් තියෙන නිසා (මට හොඳටම විශ්වාසයි ස්කොඩ් එකේ තව උන් හුකප් වෙන්න ඇති එදා, කෝ උන් ගැන අද අපි කතා කරන්නෙ නෑ නෙව). චෝදනාත් ස්ටෙල්තින්ග්, චෝකින්ග් වගේ දූෂණ විදිහට ගැනෙන සීරියස් ශාරිරික බලහත්කාරකම්. ඉතින් මේ කන්ටෙක්ස්ට් එකේ ගහන්න දුන්නොත් නොගහ ඉදීද කියල විහිලු කරන එක මහ තර්ඩ් ක්ලාස් මරි කතාවක් නෙ. ෆෝන් හොරා පේජ් වල ගොඩේ සිපයියො හදන ඒව ඇයි වැඩිහිටියො විදිහට අපි පාවිච්චි කරන්නෙ.
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    ඔව් අපිටත් සුද්දිව දැක්කම නගියි.. හෝමෝනත් වැඩ කරයි.. වැඩ දාල ගහන්නත් හිතෙයි.. හැබැයි ඒ හැම දේකටම උඩින් බුද්දිය කියල දේකුත් වැඩ කරන්න පටන් ගනී.. හැගීම් පාලනය කරගන්නත් මොලෙන් පනිවිඩයක් එයි...
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔව් අපිටත් සුද්දිව දැක්කම නගියි.. හෝමෝනත් වැඩ කරයි.. වැඩ දාල ගහන්නත් හිතෙයි.. හැබැයි ඒ හැම දේකටම උඩින් බුද්දිය කියල දේකුත් වැඩ කරන්න පටන් ගනී.. හැගීම් පාලනය කරගන්නත් මොලෙන් පනිවිඩයක් එයි...
    1667826898200.png

    1667830509956.png

    ------ Post added on Nov 7, 2022 at 7:45 PM
     
    • Haha
    Reactions: Winter Soldier