බඩු ඩීල්........

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    මම මගේ ඩෙස්ක්ටොප් එක යාවත්කාලීන කලා, ඉතින් ඒකෙන් ඉවත් කරපු සමහර දේවල් මම විකුනනවා, ව්ස්තර පහල තියෙනවා,

    සියලුම අයිතම එක තැනකටනම්, මම කූරියර් ෆී එක ගෙවනවා.

    VGA එක ඇරෙන්න අනිත් ඔක්කොම ඔරිජිනල් බොක්ස් එකයි ACCESSORIES එක්ක දෙන්න පුලුවන්...

    POWER SUPPLY - GAME MAX GM-600 SEMI MODULAR (GOOD WORKING NO ISSUE 600W BRONZE 80+)
    12000​
    LKR
    XFX RX 470 8 GB (FAULTY THERMAL ISSUE, THE UNEXPECTED BLANK SCREEN CAN BE REPAIRED)
    30000​
    LKR
    MOTHERBOARD ASUS PRIME B450 PLUS (GOOD WORKING NO ISSUE)
    30000​
    LKR
    CPU AMD- RYZEN 3 1200 (GOOD WORKING NO ISSUE)
    21000​
    LKR
    CPU COOLER SILVER STONE KR03 ( REMOVED THE STOCK FAN AND REPLACED BY 100M 5000RPM TWO FANS)
    3000​
    LKR
     
    Last edited:

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මේක මට අදාල නෑ, කැමති කෙනෙක් ඉන්නවා නම් ගනී.

    හැබැයි ඩීල් එක හොඳයි කියන්න බෑ
    GAME MAX කියන්නෙ reputed brand එකක් නෙවෙයි, used එකක් 12,000 LKR ගන්න එක පාඩුයි
    RX 470 used, faulty එකක් 30,000 LKR ගන්න එක පාඩුයි
    ASUS PRIME B450 PLUS නම් 30,000 LKR අවුලක් නෑ warranty period එක ඉතුරු නම්
    RYZEN 3 1200 ත් 21,000 LKR ගන්න එක පාඩුයි.
     
    බලමු මොනා හරි කරන්න....
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    මේක මට අදාල නෑ, කැමති කෙනෙක් ඉන්නවා නම් ගනී.

    හැබැයි ඩීල් එක හොඳයි කියන්න බෑ
    GAME MAX කියන්නෙ reputed brand එකක් නෙවෙයි, used එකක් 12,000 LKR ගන්න එක පාඩුයි
    RX 470 used, faulty එකක් 30,000 LKR ගන්න එක පාඩුයි
    ASUS PRIME B450 PLUS නම් 30,000 LKR අවුලක් නෑ warranty period එක ඉතුරු නම්
    RYZEN 3 1200 ත් 21,000 LKR ගන්න එක පාඩුයි.
    owa carret 24 hadala thiyenne bro
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,896
    16,864
    113
    Colombo
    මම මගේ ඩෙස්ක්ටොප් එක යාවත්කාලීන කලා, ඉතින් ඒකෙන් ඉවත් කරපු සමහර දේවල් මම විකුනනවා, ව්ස්තර පහල තියෙනවා,

    සියලුම අයිතම එක තැනකටනම්, මම කූරියර් ෆී එක ගෙවනවා.

    VGA එක ඇරෙන්න අනිත් ඔක්කොම ඔරිජිනල් බොක්ස් එකයි ACCESSORIES එක්ක දෙන්න පුලුවන්...

    POWER SUPPLY - GAME MAX GM-600 SEMI MODULAR (GOOD WORKING NO ISSUE 600W BRONZE 80+)
    12000​
    LKR
    XFX RX 470 8 GB (FAULTY THERMAL ISSUE, THE UNEXPECTED BLANK SCREEN CAN BE REPAIRED)
    30000​
    LKR
    MOTHERBOARD ASUS PRIME B450 PLUS (GOOD WORKING NO ISSUE)
    30000​
    LKR
    CPU AMD- RYZEN 3 1200 (GOOD WORKING NO ISSUE)
    21000​
    LKR
    CPU COOLER SILVER STONE KR03 ( REMOVED THE STOCK FAN AND REPLACED BY 100M 5000RPM TWO FANS)
    3000​
    LKR
    POWER SUPPLY - 5000/-
    rx 470 - 15-20000/- (rx 580 dan 35i)
    mb- 20000/-
    cpu- 15000/-

    uba gatta ganatath wada wadiyenda wikunanne? nattan gold plated da? :P
     
    • Like
    Reactions: Rumeshzoysa

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    1671545654062.png
     
    • Haha
    Reactions: BAHIRAWA2020

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,329
    1,168
    113
    බ්‍රෝ ඔයා ඕනිම සයිට් එකක බලන්න, අවුට් ඔෆ් ස්ටොක් තියෙන ඔක්කොම තියෙන්නෙ පරන ගනන්, නැත්තම් අඩු ගනන් දාල, ස්ටොක් තියෙන එකක් අරන් බලන්නකෝ ගනන් කොහොමද කියලා....

    Board eka
    දෙන්නම්... බ්‍රෝ... කොහෙද ඔයා.... PM කරන්න විස්තර.....
    ------ Post added on Dec 21, 2022 at 7:56 AM

    පරන ගනන්..... https://www.gamestreet.lk/product_view.php?pid=MTExMA==

    අලුත් ගනන්.....
    https://www.sense.lk/product/gaming-motherboard-asus-amd-tuf-b450-plus-3y
    https://sltechie.lk/product/asus-tuf-b450-plus-gaming-motherboard-3y/
    https://www.nanotek.lk/product/1399
    https://richcom.lk/product/asus-amd-tuf-b450-plus-gaming-motherboard-price-srilanka/
    ------ Post added on Dec 21, 2022 at 8:00 AM