අලුතෙන් Build කරන PC එකට PowerSupply එකක්.

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මම කලින් tread එකක් දැම්ම මගේ PC එක අලුත් කරලා අලුතෙන් build එකක් දාගන්න මම select කරපු hardware components ටික ගැන. එතනදී මම භාවිතා කරන්න ගියේ මගේ තිබුණ පරණ කෙසින් එක සහ Power Supply එක. හැබැයි ගොඩක් ය කිව්වා මගේ පරණ supply එක ගෙමින් එකක් වුණාට ඒක brand එක ගැන ගැටළුවක් නිසා අලුතෙන් දාන mother board සහ CPU එකට අලුතෙන් POWER SUPPLY එකක් දාගන්න කියල. මම හොයල බැලුව 80+ Bronze certificate එකක් තියෙන එකක් ගන්න. මගේ බජට් එක exceed නොවී යන්න පුළුවන් එකක් හොයනකොට මට PSU දෙකක් මුණ ගැහුණා. එකක් USED අනෙක BRAND NEW.
    ඒ දෙකේ කතන්දරේ මෙහෙමයි.

    USED එක Skydigital Power Station 3 Q series 80+
    Power Station 80Plus Modular Power Supply 850 watts
    [http://prod.danawa.com/info/?pcode=2189577]
    මේක කොරියන් එකක්. 80+ තියෙනවා. රු4500/= කියනවා. වගකීම මාස 3යි

    130049862_3696492570415329_603214566621385097_o.jpg

    130244814_3696492453748674_8888854855650603087_o.jpg


    BRAND NEW එක POWER SUPPLY – GAMEMAX GP-400A
    [https://www.sense.lk/product/power-supply-gamemax-gp-400a/]

    • PSU Type: ATX
    • Cabling: Wired
    • Efficiency: 85+ Bronz
    මේක වෙන්නේ රු 5300/= 1 Year Warranty එක්ක සෙන්ස් මයික්‍රෝ එකේ.

    PSU Specifications

    AC INPUT: 100-240 VAC 3-6A 50-60Hz​
    DC
    Output
    Max​
    +3.3V​
    +5V​
    +12V1​
    -12V​
    +5VSB​
    15A​
    15A​
    24A​
    0.5A​
    2.5A​
    400W(Max)
    Connectors

    GameMax
    20+4 Pin Main Connectors:

    1
    GameMax
    4+4 Pin 12V Connectors:

    1
    GameMax
    SATA Connectors:

    3
    GameMax
    4-Pin Molex Connectors:

    2
    GameMax
    6+2 Pin PCI-e Connectors:

    1
    Detailed Specifications

    Dimensions:​
    150mm x 85mm x 140mm (W x H x D)
    Input Voltage:​
    100-240 VAC
    Input Current:​
    3-6A
    Input Frequency Range:​
    50-60Hz
    PFC:​
    Active PFC (>.99)
    Power Good Signal:​
    100-500 ms
    Hold Up Time:​
    >17ms
    Efficiency:​
    > 81% (85% max)
    MTBF:​
    > 100,000 Hours
    Protection:​
    OVP / UVP/ SIP / OCP/ OLP/ OPP/ SCP
    Power:​
    400W
    Operation Temperature:​
    0-40C
    Safety:​
    CE / FCC / CB
    Cooling:​
    120mm Ultra Silent Fan
    Noise:​
    <25dBa
    80 Plus Certified:​
    Yes - 80 Plus Bronze
    General Specifications

    Manufacturer Part Number:​
    GP-400A
    EAN Number:​
    6931858720021
    Has Mains Plug:​
    No
    Colour:​
    Black
    What's In The Box:​
    Power Supply
    Screws
    Manual
    2 x Cable Ties
    Unit (Product) Dimensions (mm):​
    150mm x 85mm x 140mm (W x H x D)
    Packaging Dimensions (mm):​
    300mm x 180mm x 115mm (W x H x D)
    Net Weight (KGs):​
    1.2 KGs
    Gross Weight (KGs):​
    1.7 KGs


    Used එක 850W සහ Brand New එක 400W තමයි වෙන්නේ.
    පරණ එකක් ගන්නවට වඩා අලුත් එකක් ගන්න එක හොදයි කියලත් හිතෙනවා. ඒත් අලුත් එක modular power supply එකක් නෙමෙයි සහ අලුත් එකේ උපරිම වොට් ගාන 400. used එක 850 වොට් වෙනවා. ඒක modular type එකක්.

    මට මෙදෙකෙන් හොද මොන option එකට යන එකද? Ryzen 5 3600 + MSI A520M A Pro board එකක් එක්ක GTX 1050 used VGA එකක් තමා use කරන්න බැලුවේ. මට 850 එකට යන් හිතෙනවා පිළිවෙලක් නිසා. අලුත්ම එකට used එකක් දාන්නත් හිත නෑ වෙලාවකට. කට්ටිය මොකද කියන්නේ. expert ලාගෙන් මට උදව්වක් ඕනේ. හෙට දවසේ ගන්න බැලුවේ මම.

    help me.
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    Corsair CV 450 or 550 ekak ganna. oyage build ekata 400w hondatama athi. Silverstone, FSP, Cooler Master ewath hondai. Nanotek, Barclays, Eglobe shops wala check karala balanna

    lankawe thiyena honda budget options owa thama. used PSU ganna epa. honda brand ekakin PSU ekak ganna mokada PSU eka chora nam mulu machine ekatama risk ekak
     

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    Corsair CV 450 or 550 ekak ganna. oyage build ekata 400w hondatama athi. Silverstone, FSP, Cooler Master ewath hondai. Nanotek, Barclays, Eglobe shops wala check karala balanna

    lankawe thiyena honda budget options owa thama. used PSU ganna epa. honda brand ekakin PSU ekak ganna mokada PSU eka chora nam mulu machine ekatama risk ekak
    Low budget ඒක නිසා වෙලා තියෙන්නේ. ණයක් අරන් මම වැඩේට බැස්සේ. මොකද මට 100,000න් සේරම ශේප් කරග්නන්යි බැලුවේ. මම මේ කිව්වා bnew psu ඒක හොද නැද්ද?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,609
    113
    වැදගත්ම කෑල්ල තමයි PC එකේ තියෙන PSU එක.
    Brand new ගන්න.
    අඩුම ගානේ 500w වත් ගන්න ඉස්ස‍රහට GPU එකක් ගහනවා නම්. 80+ bronze/white එකට වැඩිය brand/මොඩෙල් එක බලන්න. Silverstone, Corsair වගේ එකකට යන්න.
    PSU එක අවුල් ඇතුලේ තියෙන ඔක්කොම අවුල් යනවා.

    Budget නම් ඉන්නේ. Ram එකක් අඩු කරලා හරි PSU එකක් ගන්න. පස්සේ Ram එකක් ගහන්න.