බඩු දෙකක් ..

blue_in_rio

Well-known member
  • හොඳ ත්‍රෙඩ් එකක් මචන්.නොදන්න දෙයක් ඉගෙන ගත්තා.රෙප් 2+ මචෝ....... :):):):):)

    මේ ත්‍රෙඩ් එකට බනින කට්ටියට මම කියන්නේ, පාට කණ්නාඩි දාගෙන දෙයක් දිහා බලන්න එපා.එතකොට ඒ දාගෙන ඉන්න කණ්නාඩියේ පාටින් තමයි බලන දේ පේන්නේ.යමක් දිහා, පියවි ඇහින් බලන්න.එතකොට ඒ දේ ඇති හැටියෙන්,නියම විදියට පෙනෙයි.........
    :oo::oo: