බඩු පැකට් 🤩🤩

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    උඩ Video එක ගැන බන්


    ඌ බේ අම්මාගේ බඩ උඩ
    ------ Post added on Feb 26, 2023 at 5:58 PM
    උඹේ පුකටත් හෙන විතරයි ගහල නැත්තෙ නේද පොන්නයෝ :rofl:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපේ පැත්තෙත් ඉන්නවා වයසක මිනිස්සු තුන් දෙනෙක් පන්සල් ගිහින් එද්දී පෝය දවසේ එක්කෙනෙක්ට මහ දවල් අව්වත් තියෙද්දි හෙනයක් ගහලා මැරුනා බන්. හිතා ගන්න බෑ 😕
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    cold pepsi GIF


    Is she Pepsi?
     
    • Like
    Reactions: lasankandy

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    අනේ මම්දා. හිතාගන්න බෑ. ඔහොම වැදුනා නම් බේරෙන්න විදිහක් නෑනෙ. ඊයෙ පෙරේදා එකක් නම් අකුනක් ගහලා මැරුන සීන් එකක් ගැන නිව්ස් වලටවත් පෙන්නුවෙ නෑනෙ.

    mama adurana ekek gedara eliye tap eke wathura bonna giyama ethana henayak gahala uge kan adi paluna..hospital hitiya pora..welawata dial eka beruna mara luck ekak..

    සද්දේයි එළියයි එකට එන්නේ නෑ නේ ඔය වගේ වෙලාවට. ටිකක් වෙලා ගිහින් සද්දේ එන්නේ.

    මූ කොහෙද ඒවා දන්නේ...

    නාකි මයිනගේ කෙඳිරියයි බඩුයි එකම වෙලාවේ එන්නේ කියල නම් දන්නවා ඇති...

    පොනිලගේ නම් කෙඳිරිය විතරයි, බඩු එන්නේ නැහැනේ...දැන් මූ කොන්ෆියුස් වෙලා ඇත්තේ..:lol:
    ------ Post added on Feb 27, 2023 at 11:05 AM
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,538
    113
    Colombo
    සද්දේයි එළියයි එකට එන්නේ නෑ නේ ඔය වගේ වෙලාවට. ටිකක් වෙලා ගිහින් සද්දේ එන්නේ.

    the source of the sound and light are same.

    light travels considerably faster than sound.

    How is this possible? :baffled:

    වීඩියෝ එකේ ඇත්ත බොරුව නං දන්නෙ නැහැ

    හැබැයි අකුන කොහෙට හරි වදින වෙලේම තමයි සද්දෙයි එලියයි එන්නෙ. ගොඩක් ඈතට වැදුනා නං තමයි එලිය කලින් ඇවිත් සද්දෙ වේගෙ අඩු නිසා සද්දෙ පස්සෙ එන්නෙ

    මෙතන කන ගාවටම අකුන ගැහුවට පස්සෙ එලියයි සද්දෙයි දෙකම එක සැරේ එන එක හරි නේ බන්. අකුන ඇඟට නං වදින්න නැතිව ඇති එතන වටේ ගස් එහෙම ගොඩක් තියනවානේ ඒ ලඟ මොකකට හරි වදින්න ඇති, මැරෙන්න නැතිව බේරෙන්න චාන්ස් එකක් තියනවා නේ