බඩු බෙදන රිෂාඩ් බදියුදීන්
නීතිය නොතකා බඩු බෙදන රිෂාඩ් බදියුදීන් #BallotandBullet #GenElecSL
වන්නි දිස්ත්‍රික් අපේකෂක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ජනතාවට භාණ්ඩ බෙදා දෙමින් මැතිවරණ ව්‍යාපාරයේ නිරතව සිටිනවා. ඔහු ඉකුත් දින තුනක කාලයේදී බඩු මළු හයදහසකට වැඩි ප්‍රමාණයක් ඛෙදා දී තිඛෙනවා.
අමාත්‍යවරයා මුසලිහිදී අදාළ බඩු මළු ඛෙදාදීම සහ බඩු මළු ගොඩගසා තිඛෙන ආකාරය මෙම ඡායාරූපවල දැක්වෙනවා.
මැතිවරණ නීති කඩකිරීම්වලට අදාළ සිදුවීම් 0711 914 914 දුරකථන අංකයට ඔබට දැනුම් දිය හැකියි. එමෙන්ම එවැනි සිදුවීම්වලට අදාළ ඡායාරූප පහත සබැඳිය තුලින් අපට එවිය හැකියි
nethfm.com/morereporter
මූලාශ්‍රය : CaFFE