බඩු මිලත් නහුතටම නැගලා
අලුත් ආන්ඩුවක් හදාගත්තට පස්සේ හැම බඩුවක්ම නහුතෙටම ගනන් ගිහින්.එලවලු ගන්න ගියාම විකිනෙනවා.කුනු වෙහ්ච එලවලු දාලා තමයි හොටෙල් වල උයන්නේ.මාසෙකට කලින් බිරියානි චිකන් කාපු එවුන්ට ලුනුයි බතුයි තමයි.සම්බෝලයක් අහ්දන්න පොලුත් නහුතටම නැගලා.ආන්ඩුව වෙනස් කරාට පස්සේ ඔයාලට කරදරයි නේද? දැන් හැම බඩුවක්ම ගනන්. හාල් වලට හොඳ මිලක් ගෙවනවා.ලොකු මිලක් ගෙවන්න කඩේට වැඩියෙන් සල්ලි අරන් යන්න වෙලා නේද? අඩුම ගානේ සරමක් කමිසයක් ගවුමක්වත් ගන්න බෑ නේද?එච්චරටම ගිනි ගනන් නේද? අපේ ආන්ඩුවක් යටතේ ඕවා නිකන් වගේ දුන්නේ.