බඩු මිලත් නහුතටම නැගලා

GreenLion

Member
Jul 25, 2012
155
16
0
බඩු මිලත් නහුතටම නැගලා

අලුත් ආන්ඩුවක් හදාගත්තට පස්සේ හැම බඩුවක්ම නහුතෙටම ගනන් ගිහින්.එලවලු ගන්න ගියාම විකිනෙනවා.කුනු වෙහ්ච එලවලු දාලා තමයි හොටෙල් වල උයන්නේ.මාසෙකට කලින් බිරියානි චිකන් කාපු එවුන්ට ලුනුයි බතුයි තමයි.සම්බෝලයක් අහ්දන්න පොලුත් නහුතටම නැගලා.ආන්ඩුව වෙනස් කරාට පස්සේ ඔයාලට කරදරයි නේද? දැන් හැම බඩුවක්ම ගනන්. හාල් වලට හොඳ මිලක් ගෙවනවා.ලොකු මිලක් ගෙවන්න කඩේට වැඩියෙන් සල්ලි අරන් යන්න වෙලා නේද? අඩුම ගානේ සරමක් කමිසයක් ගවුමක්වත් ගන්න බෑ නේද?එච්චරටම ගිනි ගනන් නේද? අපේ ආන්ඩුවක් යටතේ ඕවා නිකන් වගේ දුන්නේ.:lol:
 
2osama

Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    FB-IMG-1575183058262.jpg
     
    Koombiyo

    Junior member
  • Jan 31, 2018
    189
    24
    18
    huththige putho ewagen laaba labanne ahinsaka gowiyo neda? ubala wesige puthala gammiris walata karapu wada walin kelawune ahinsaka gowiyonta. dan un sape innawa pako. ubala Sajithge paka urana eka nawaththala salli hamba karala badu ganin
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මොනවා කොරන්නද බ්‍රෝ...
    තණ කොල කාපු උන් එක පාරටම බත් කන්න පටන් ගත්තනේ. ඉතිං ඉල්ලුම සෑහෙන ප්‍රමාණයකින් වැඩි උනා තියෙන සැපයුමට සාපේක්ෂව. ඉතිං බඩු වල මිල ඉහල ගියා... ඕකයි සිද්ධ උනේ...
     
    • Like
    Reactions: The Hacker

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,324
    113
    Malabe
    මොනවා කොරන්නද බ්‍රෝ...
    තණ කොල කාපු උන් එක පාරටම බත් කන්න පටන් ගත්තනේ. ඉතිං ඉල්ලුම සෑහෙන ප්‍රමාණයකින් වැඩි උනා තියෙන සැපයුමට සාපේක්ෂව. ඉතිං බඩු වල මිල ඉහල ගියා... ඕකයි සිද්ධ උනේ...

    :yes::yes::yes::yes:
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මොනවා කොරන්නද බ්‍රෝ...
    තණ කොල කාපු උන් එක පාරටම බත් කන්න පටන් ගත්තනේ. ඉතිං ඉල්ලුම සෑහෙන ප්‍රමාණයකින් වැඩි උනා තියෙන සැපයුමට සාපේක්ෂව. ඉතිං බඩු වල මිල ඉහල ගියා... ඕකයි සිද්ධ උනේ...

    dead
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මොනවා කොරන්නද බ්‍රෝ...
    තණ කොල කාපු උන් එක පාරටම බත් කන්න පටන් ගත්තනේ. ඉතිං ඉල්ලුම සෑහෙන ප්‍රමාණයකින් වැඩි උනා තියෙන සැපයුමට සාපේක්ෂව. ඉතිං බඩු වල මිල ඉහල ගියා... ඕකයි සිද්ධ උනේ...
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    මොනවා කොරන්නද බ්‍රෝ...
    තණ කොල කාපු උන් එක පාරටම බත් කන්න පටන් ගත්තනේ. ඉතිං ඉල්ලුම සෑහෙන ප්‍රමාණයකින් වැඩි උනා තියෙන සැපයුමට සාපේක්ෂව. ඉතිං බඩු වල මිල ඉහල ගියා... ඕකයි සිද්ධ උනේ...

    :lol: