බඩු මිල අඩු කළා

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    බඩු මිල අඩු කළා

    jon.jpg

    අඩු කළ බදු වාසිය දෙන්න බඩු මිල අඩු කළා - ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු
    පාරිභෝගික භාණ්ඩ මිල ගණන් අඩු වැඩි වීම පිළිබඳව ජනාධිපතිතුමා නිරතුරු අවධානයෙන් පසුවෙන බවත් ආනයනික අත්‍යාවශ්‍ය භාණ්ඩවල බදු අඩු කළ ද එහි වාසිය පාරිභෝගිකයාට වෙළෙඳුන් විසින් ලබා නොදුන් නිසා සතොස මඟින් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ගණන් ස්ථාවර මට්ටමට ගෙන ආ බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ අනුව දුඹුරු පැහැති සීනි කිලෝවක මිල වෙළෙඳ පොළේ රුපියල් 110 කට අලෙවි කෙරෙන අතර එය සතොස මගින් රුපියල් 88 කට සහ සුදු පැහැති සීනි කිලෝව රුපියල් 102 සිට රුපියල් 96 දක්වා ද, වෙළෙඳ පොළේ රුපියල් 165 ක් 240 ත් අතර පවතින සැමන් ටින් එකක් රුපියල් 155 ක මිලකට ද, වෙළෙඳ පොළේ රුපියල් 130 කට පවතින පරිප්පු කිලෝව රුපියල් 119 කට ද ලංකා සතොස මගින් ලබාදීමට කටයුතු කොට ඇති බව ද ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
     
    Last edited:

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පිස්සු පුසා;13199019 said:
    බොලැයි අම්manඩිගේ ගාන අඩු නැතෙයි :confused::confused:

    elakiri eka wage wadagath thanakata uba wage mudukku kollek sudusu naha sahodaraya.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    chandey lagai ney
    ane mey deshapaluwo hithan inne mey minissu harak kiyala
    lankawe tiyenwa system eka gana lajjai dukai dekama :(

    chande thiyenne palath 3ka. mewa adu nokara hitiyath chanda nam api dinanawa ihalinma
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පිස්සු පුසා;13199053 said:
    හා ,:P
    ඇඩ්මින් එක කියපු දාක වෙනස් වෙන්නම් දැනට මෙහෙම ඉන්නම් කො අහපු දේට උත්තරේ :confused:
    :confused:

    mama modayo ahana ewata uttara denne naha saho. mage kalayath aparade.