බඩු මිල පා කිරීම

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ආන්ඩුව බඩු මිල පා කරන වනෙ පාලනය මිල ඉවත් කරලා .ඒත් ඩොලර් එක 203 හෝල්ඩ් කරලා තියෙන්නෙ .

    එතකොට මේකේ freelance කරන අයට උනත් අවුලක් නෑ කිව්වට අපි ඩොලර් වලින් හොයන්නෙ කියලා . බඩු මිල වැඩි උනාට ඒයට සාපේක්ෂව ඉන්කම් එක වැඩි වෙන්නෙ නැහැ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,255
    166,483
    113
    එකමත් එක රටක
    ඔව් බන් ඩොලර් එක දැන් මාස 6ක් පස්සට ගිහින් බලවත් මේ ගානමයි . හැබැයි බඩු වැඩි කරද්දී ගම්ම්න්පියල වගේ උන් ඇවිත් කියන්නේ ඩොලර් එකේ අගය වැඩි උනා කියලා. ඔන්න ඔය ඩොලර් එක හරි ගානට දැන්ම යන්න දුන්න නම් කෙළවෙන එකත් පොඩ්ඩ පොඩ්ඩ කෙලවෙන්නේ. එකපාර කොහොමද දවසෙන් ඕක ලොකු ගානකින් වැඩි උනාම.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔව් බන් ඩොලර් එක දැන් මාස 6ක් පස්සට ගිහින් බලවත් මේ ගානමයි . හැබැයි බඩු වැඩි කරද්දී ගම්ම්න්පියල වගේ උන් ඇවිත් කියන්නේ ඩොලර් එකේ අගය වැඩි උනා කියලා. ඔන්න ඔය ඩොලර් එක හරි ගානට දැන්ම යන්න දුන්න නම් කෙළවෙන එකත් පොඩ්ඩ පොඩ්ඩ කෙලවෙන්නේ. එකපාර කොහොමද දවසෙන් ඕක ලොකු ගානකින් වැඩි උනාම.
    කොහොමත් ඕක හෝල්ඩ් කරන එකෙන් තව මිනිස්සු ඩොලර් ගේන එක අඩු වෙන එක වෙන්නෙ . ඒකෙන් වෙන්නෙ තව මේක වැඩි වෙන එක .
     
    • Like
    Reactions: Sen-lu and icepack

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    කොහොමත් ඕක හෝල්ඩ් කරන එකෙන් තව මිනිස්සු ඩොලර් ගේන එක අඩු වෙන එක වෙන්නෙ . ඒකෙන් වෙන්නෙ තව මේක වැඩි වෙන එක .
    මම හිතන්නේ ඒක අනිත පැත්ත මෙයාලා කරන්න යන්නේ.දැනටත ගොඩක් අය හෝල්ඩ් කරන් ඉන්නවා වගේ..දැන් 200ට ආසන්නයේ තියන් ඉන්නවා කියලා පේන නිසා අපනයන කරන අයට දැන් ගෙන්නම වෙනවා සහ රට ඉදන් සල්ලි එවන අයටත සතියක් දෙකක් ඇද්දා වගේ නෙමෙයි මාස දෙක තුනක් සල්ලි එවන්නෙ නැතුව ඉන්න බැරි නිස එයලාත් එවන්න පෙලෙබෙනවා..ඒකෙ වාසිය ගන්න හදන්නේ තව ඉස්සහට එන්න තියෙන ඩොලර් ගැන හිතලා තමයි දැන් හෝල්ඩ් කරන් ඉන්නේ..සූදු කෙලිනවා වගේ වැඩක්..එදා කියනකොටත කිව්වා ඉස්සරහට එන ඒවා ගැන දන්නේ මහ බැංකුව විතරයි කියලාත
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මම හිතන්නේ ඒක අනිත පැත්ත මෙයාලා කරන්න යන්නේ.දැනටත ගොඩක් අය හෝල්ඩ් කරන් ඉන්නවා වගේ..දැන් 200ට ආසන්නයේ තියන් ඉන්නවා කියලා පේන නිසා අපනයන කරන අයට දැන් ගෙන්නම වෙනවා සහ රට ඉදන් සල්ලි එවන අයටත සතියක් දෙකක් ඇද්දා වගේ නෙමෙයි මාස දෙක තුනක් සල්ලි එවන්නෙ නැතුව ඉන්න බැරි නිස එයලාත් එවන්න පෙලෙබෙනවා..ඒකෙ වාසිය ගන්න හදන්නේ තව ඉස්සහට එන්න තියෙන ඩොලර් ගැන හිතලා තමයි දැන් හෝල්ඩ් කරන් ඉන්නේ..සූදු කෙලිනවා වගේ වැඩක්..එදා කියනකොටත කිව්වා ඉස්සරහට එන ඒවා ගැන දන්නේ මහ බැංකුව විතරයි කියලාත
    මෙතන අවුල 200 තියෙද්දි පෙලබුනාට, ඩොලර්ස් අවශ්‍ය ප්‍රමානයට නැත්නම් මොකද කරන්නෙ. එතකොට බ්ලැක් මාර්කෙට් එකක් හැදිලා එකෙදි වැඩි මිලට ඩොලර්ස් ගන්න එක වෙන්නෙ . මිනිස්සුන්ත් බ්ලැක් මාකෙට් එකේ වැඩි ගනන් ගෙවන නිසා කෙලින්ම බැන්කු වලට නැතිවා ඒ වගේ ක්‍රම යොදා ගන්න පෙලබෙනවා . ඉතින් මේ විදියට හෝල්ඩ් කරන එකෙන් වෙන්නෙ රජයට ලැබෙන ආදායම වෙන අය ඩැහැ ගන්න එක .