බඩු මිල වැඩි කිරීම ගැන ජනපතිගේ විරෝධය
ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බඩු මිල සම්බන්ධයෙන් ඇමැතිවරුන් අතර කැබිනට් රැස්වීමේදී ඇති වූ සංවාදයකට එක්වෙමිනි.
ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව ජනතාව අතර ප්‍රශ්නයක් තිබෙන බව නිවාස හා ඉදිකිරීමේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංවාදයට එක්ව ඇති අතර ජීවන වියදම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්නැයි ජනාධිපතිවරරයා ප්‍රකාශ කර ඇත.
http://www.lankadeepa.lk/top_story/%E0%B6%B6%E0%B6%A9%E0%B7%94%E0%B6%B8%E0%B7%92%E0%B6%BD-%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A-%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%BA-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92-%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA/10-536879