බඩු මිල වැඩි කිරීම ගැන ජනපතිගේ විරෝධය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Mara awath ochcharamai, ponil hitiyath ochcharamai, hitan hitiyath ochcharamai, lapakumara awath ochcharamai, oya moka awath minissu lewakaka innawa. Un sapa gannawa...

    උබට තියෙන්නෙ බන් දේශපාලනික ඉරිසියාවක් ඒක පේනව, :lol::lol: මොකා ආවත් එච්චරයි වගේ කතා කියල සැනසෙන්ඩ හදන්නෙ රනිලගෙ වහල්ලු..:lol::lol::lol:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,518
    32,251
    113
    උබට තියෙන්නෙ බන් දේශපාලනික ඉරිසියාවක් ඒක පේනව, :lol::lol: මොකා ආවත් එච්චරයි වගේ කතා කියල සැනසෙන්ඩ හදන්නෙ රනිලගෙ වහල්ලු..:lol::lol::lol:

    Ponilta athi wenakan banimu. Habai eken kiyanne naha mara, hitan, lapakumara laa... Honda minissu kiyala okkoma ekai. Oya ekekwath okata enne ratata adareta neme. Thiyana Sampath tikath nathima karala daanna. Aththatama umbath kaatawath wahal wenna epa ban.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    Ponilta athi wenakan banimu. Habai eken kiyanne naha mara, hitan, lapakumara laa... Honda minissu kiyala okkoma ekai. Oya ekekwath okata enne ratata adareta neme. Thiyana Sampath tikath nathima karala daanna. Aththatama umbath kaatawath wahal wenna epa ban.

    මිනිස්සුගෙ හොද නරක බලන්ඩ එපා සාපේක්ශව රටට හොද එකා තෝර ගනින් එච්චරයි, මොකෝ උබ කියල 100%ක් හොද එකෙක්ද???? නැනෙ..
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    නැ එහෙම වෙන්නෙ නැ මේ රට හදන්ඩ පුලුවන් බැරි නැ , රට හදනවනම් පලවෙනියට තේරුම් ගන්ඩ ඔනෙ මේක කෘෂිකාර්මික රටක් කියන එක, ඒක තේරුම් නොගත්ත එකේ විපාකෙ විදිනවනෙ...

    මහින්දගෙ කාල් හාල්මිල 50 යි,අද කියද 100+.. කොහොමද එහෙම උනේ ???? රටේ තත්වෙ තේරුම් නොගත්ත නිසා.. 2020 අපේ ආණ්ඩුවක් ආව ගමන් කරන පලවෙනි දේ පොහොර සහනාධාරය ආයෙ දෙන එක ..ඒකෙන් නිශ්පාධනය වැඩි වෙනව හාල් මිල පහලට එනව..:):) හාල් මිල පහලට එනව කියන්නෙ අඩුම ගානෙ තුන් වේල කන්ඩ පුලුවන් කියන එක..මොක කරන්ඩත් කාල ඉන්ඩ ඔනනෙ ..:):)

    What about the Petrol prices?
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    What about the Petrol prices?

    ප්‍රෙට්ට්‍රල් කියන්නෙ හසුරෝ ගන්ඩ පුලුවන් සාධකයක් , උදා මහින්දගෙ කාලෙ තෙල් බැරල් එකක් ඩොලර් 100+ , එක කාලෙක 140+ වෙනකන් ගියා ඒත් ප්‍රෙට්ටල් මහින්දගෙ කාලෙ 160 < ... අද තෙල් බැරල් එක 70 වගේ අගයක යද්දි මිල කීයද 160 ආසන්නයේ කාගෙ කාලෙද හොද????? මේ රට හදන්ඩ මහ දෙයක් නැ හරි පිරිමියෙක් ඉන්ඩ ඔනෙ එච්චරයි පම්පින්ට බැ,.



    ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.

    CRUDE.png



    ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා


    SLP.png
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තාම මරාගෙ කාලේට වඩා අඩුයි. කියල හිත හදාගන්න ඉලන උන් ගැන විනාඩියක නිශ්ශබ්දතාවයක්.....
     
    • Like
    Reactions: SpartacusSL

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,492
    8,686
    113
    රූකඩ රාජ්ජේ
    ගෑස්, පෙට්‍රල්, ඩිසල් වගේ එව්වා නං තාම මහින්ද රාජපක්ෂයාගේ කාලෙට වඩා අඩුයි. මිනිස්සුන්ගේ පඩිත් ඒ කාලෙට වඩා වැඩියි.

    හැබැයි ඒ උනාට ප්‍රවාහන වියදම්, කෑම බිම වල මිල(පාන්,රයිස් වගේ දේවල්) වැඩියි. එළවලු,හාල් මිල නං සාමාන්‍යයි.
    විදුලි බිල්,ජල බිල්, ඉන්ටර්නෙට් බිල් කලින්ට වඩා වැඩියි.

    අනික මේ මොක අඩු වැඩි උනත් රටේ කුකුලන්ට හුරේ දාන් බලා ඉන්න මරා වගේ රජෙකුත් නෑ නි දැන්. :P



    මරා ඩීසල් දුන්නේ 121 ට. දැන් 123 යි.

    තාමත් මහින්දගේ කාලේට වඩා මිල අඩුයි කියා ත්‍රෙඩ් දාන ගණිකාවන් වෙත මෙලෙස දිග හරිමි.





    ලෝක බොර තෙල් බැරලයේ මිල වෙනස් වීම. 2012 සිට අද දක්වා.

    CRUDE.png



    ලංකාවේ මිල වෙනස් වීම 2012 සිට අද දක්වා


    SLP.png



     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,492
    8,686
    113
    රූකඩ රාජ්ජේ
    ඇතැම් භාණ්ඩවල මිල සූත්‍ර වලින් වැඩි කළද බඩු මිල වැඩි කරන්නේ සූත්‍රවලින් නොවේ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ බඩු මිල සම්බන්ධයෙන් ඇමැතිවරුන් අතර කැබිනට් රැස්වීමේදී ඇති වූ සංවාදයකට එක්වෙමිනි.

    ජීවන වියදම ඉහළ යාම සම්බන්ධයෙන් ජනතාව ජනතාව අතර ප්‍රශ්නයක් තිබෙන බව නිවාස හා ඉදිකිරීමේ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සංවාදයට එක්ව ඇති අතර ජීවන වියදම සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන්නැයි ජනාධිපතිවරරයා ප්‍රකාශ කර ඇත.

    ඉතින් " හා " කියලද?
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    නිවටයෙක් ජනාධිපතිවෙලා පොන්නයෙක් අගමැති උනාම ඔහොම තමයි, තව මාස 14යි අල්ලන් ඉදපල්ල කැද බීල හරි, අපි 2020දි තුන් වේල කාල ඇදල ඉන්ඩ පුලුවන් ආර්තිකයක් හදනව.

    bump
     

    Similar threads