බඩු යනු ......

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    බඩු යනු අද සමාජයේ බහුලව භාවිතා වන්නක් වන අතර එක එක මිල ගනන් යටතේ බඩු අද වෙලදපොලේ දක්නට හැකි වන අතර මිල අදික බඩු ඉතා හොද බඩු ලෙස සමාජ සම්මතයක් පවතී.අතීතයේ පටන් පැවත එන යෙදුමක් වන ලාබ බඩුවේ හිලක් යන කතාව අද සමාජයට නොගැලපේ.මන්ද යත් අද සමාජයේ එය බඩුවක් වීමටනම් හිලක් අත්‍යවශ්‍යම වේ.:P:P:P
    13179165_1020623861384324_6395596881757664530_n.jpg