බඩු වලට අධිපති දේවතාවිය

amaz

Banned
Apr 10, 2009
889
94
0
බඩු වලට අධිපති දේවතාවිය

img-thing

Tlazolteotl-ටැසලොට්
මෙන්න මේ දෙවගන තමයි සෙක්ස් වලට අධිපති දේවතාව..අති පැරණි ඇස්ටක් දෙවගනක්. වසර පන්දහසක් වගේ.මේ දේවතාවියගේ රූපයට උදේ හවස වන්දනා කලොත් හුගක් බඩු සෙට් වෙනවා.මම ට්‍රයි කරලා බැලුවා මෙයාගේ වන්දනාව.හරියටම හරි.එකසිය ගානට ලස්සන කෙල්ලො සෙට් වුනා.හැමෝටම හරි යයිද දන්නේ නෑ.
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,691
    113
    දැක්කහම බය වෙනවනේ බං.මාරංගනාවක් වගේ..:rofl:
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    1950-60 ගනන් වල ඇමරිකාවේ සෙක්ස් රෙවොලූෂන් එකක් වුනා.ඒකට මේ දකුනු ඇමරිකාවේ ඉන්කා දෙවගන නිසා සිදු වුන දෙයක් කියලා කියන්නේ.සුද්දන් අතර කලින් තිබුන වික්ටෝරියා සංස්කෘතියක්.මේ දෙවගන දකුනු ඇමරිකාවේ පුරාතන දෙවගනක්.ඉන්කා මායන්වරුන්ටත් කලින් හිටපු දෙවගනක්.දකුනු ඇමරිකාව සෙක්ස් පැරඩයිස් එකක් වුනේ මේ දෙවගන නිසා කියල කතාවක් යනවා.බ්‍රසිලේ ජැමයිකාවේ මෙක්සිකොවේ තමයි ලස්සනම සෙක්ස් වලට යෝග්‍ය කාන්තාවන් ඉන්නේ.ඒකට හේතුව මේ දෙවගනගේ බලපෑමලු.හුගක් පිරිමි අය බඩු හොයාගන්න මෙයාට වඳිනවා.කාන්තාවන් සරාගි පෙනුමක් ලබා ගන්න වඳිනවා.
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    indiana_jones_tlazolteotl_anahuak_idol_figures_by_sideshow_collectibles_and_diamond_select_toys_at_tlakuilo_kalli.jpg

    ඉන්දියාන ජෝන්ස් ‍ෆිල්ම් එකෙත් මේ දෙවගනට සම්බන්ධ ‍ෆිල්ම් එකක් තිබුනා
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    කව්ද මේ වෙසගන ? ඔරියන් තුමාගේ ගෑනිද ?
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    අල්ලාගෙ ගැනියෙක්ද?

    දෙවිවරු බඩු සෙට් කරලා දෙන්නේ නෑ. යක්කංගනාවන් තමයි ඒවට උදව් කරන්නේ.
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    බඩු වලට අධිපති දේවතාවිය කිව්වම අශිමි දුවගෙන ආවා නේ. :baffled:

    අෂ්මිට කොල්ලෙක් ඕන වෙලා වගේ.කොහොමත් මේ දෙවතාව කාමයට අධිපති ප්‍රේමයට අධිපති.ඒක නිසා කොල්ලෙක් වුනත් සෙට් කරයි...:yes: