බඩු විකුණගන්න රට වටේම ඇඩ් දාල එපා වෙලාද?

අප රටේ ප්‍රධාන පෙලේ මුදල් ගෙවා දැන්වීම් පලකරන ඇතැම් වෙබ් අඩවි විදේශීය සමාගම් විසින්
පවත්වා ගෙන යන බව ඔබ නොදන්නවා ඇත.

අපේ රටේ තියන බොහොමයක් Free Classified ad networks වල තත්වය නම් බොහොම පහලින් තියෙන්නේ. search function, Google seo වගේම social marketing වගේ ටූල්ස් නම් ගොඩක් site වල ඇත්තෙම නැහැ.
අපි team එකක් එකතුවෙලා ලංකාවේ සල්ලි වලට විකුණන ප්‍රධාන පෙලේ classified ad posting වලට කරට කර යන සුපිරි site එකක් හැදුවා www.unlimit.lk.
ඉතින් site එක හදල විතරක් බැහැනේ.එළකිරි එකේ යාලුවන්ගේ උදවු ඕන මේ site එක ප්රෝමොටේ කරගන්න. ඒ වගේම ඔයාලට දැනුමත් වෙන්නත් එක්ක තමයි මේ පොස්ට් එක දන්නේ.
බඩු විකුණගන්න රට වටේම ඇඩ් දාල එපා වෙලාද?
Facebook, Twitter වගේ online marketing වල රස්තියාදු උන කාලේ ඉවරයි.
එන්න https://www.unlimit.lk -ලංකාවේ පළමු ස්මාර්ට් ඇඩ් network එකට.
ඔයාලගේ online marketing unlimit.lk team එකට බාරදෙන්න.
හැබැයි ඉතින් 100 % නොමිලේ.
මෙම වෙබ් අඩවිය විශේෂයෙන්ම ජංගම දුරකථන මගින් අන්තර්ජාලය සමග සම්බන්ද වන්නාවූ ප්‍රජාව වෙනුවෙන්ම නිපදව ඇති අතර ඔබගේ Android smart හෝ Apple දුරකථනය මගින් ලබාගන්න චායාරුප සහිත දැන්වීම් එවෙලෙහිම පල කිරීමට ඉඩ සැලසෙනු ඇත.
විශේෂයෙන්ම, අපගේ Unlimit.lk කණ්ඩායම විසින් ඔබගේ දැන්වීම් Facebook, Twitter සහ Instagram වැනි සමාජ ජාලා තුල බෙදාහරිමින් ලක්ෂ ගණනක් වන අන්තර්ජාල ප්‍රජාව වෙත රැගෙන යනු ඇත.මෙනිසා ඔබට ඔබගේ දැන්වීම් විවිධ වෙබ් අඩවිවලත්, සමාජජාලා කණ්ඩායම් තුලත් වෙන් වෙන් ලෙස පල කිරීම තවදුරටත් අවශ්‍ය නොවනු ඇත.
-------------------------------------------------------------------------------------------
ඔබ Unlimit.lk smart වෙළඳ දැන්වීම් වෙබ් අඩවිය භාවිතා කල යුත්තේ ඇයි ?
------------------------------------------------------------------------------------------
01 - 100% නොමිලයේ, අන්තර්ජාතික මට්ටමේ සේවාවක් ලබාගැනීමට හැකිවීම.
02 - Unlimit.lk යනු 100% ශ්‍රී ලාංකික වෙබ් අඩවියකි. අප රටේ ප්‍රධාන පෙලේ මුදල් ගෙවා දැන්වීම් පලකරන ඇතැම් වෙබ් අඩවි විදේශීය සමාගම් විසින්
පවත්වා ගෙන යන බව ඔබ නොදන්නවා ඇත.මෙමගින් අප රටේ විදේශ විනිමය අප රට තුලම රැඳෙනු ඇත.
03 - දැන්වීම් පලකිරීම සඳහා සාමාජිකත්වය ලබාගැනීම අත්‍යවශ්‍ය නොවන අතර (No Need Registration) සාමාජිකත්වය ලබාගන්නා සේවාදායකයන්
සඳහා ඔවුන්ගේම Online Shop එකක් නොමිලයේම නිර්මාණය කරදීම මගින් පාරිභෝගික විශ්වාසය දිනාගැනීමට හැකිවීම.
04 - ඔබගේ Facebook හෝ Twitter ගිණුම භාවිත කරමින් දැන්වීම් පළකිරීමටත් එම දැන්වීම් වලට ලැබෙන ප්‍රතිචාර ප්‍රමාණයන් (Visitors & Calls)
දැනගැනීමටත් හැකිවීම.
04 - Unlimit.lk කණ්ඩායම විසින් ඔබගේ දැන්වීම් Facebook, Twitter සහ Instagram වැනි සමාජ ජාලා තුල බෙදාහරිමින් ලක්ෂ ගණනක් වන
අන්තර්ජාල ප්‍රජාව වෙත නොමිලේම රැගෙන යනු ඇත.
05 - දැන්වීම් Favorites ලෙස සලකුණු කර පසුව නැරඹීමේ අවස්ථාව.
06 - ඔබ විසින් පලකරනු ලබන දැන්වීම් වලට අදාලව ලැබෙන Facebook ප්‍රතිචාර පිළිබඳව අවධානය ලබාගැනීමේ අවස්ථාව
මීට අමතරව තවත් විශේෂ සේවාවන් රැසක් Unlimit.lk වෙළඳ දැන්වීම් වෙබ් අඩවිය වෙතින් නොමිලේම ඔබ වෙත ලැබෙනු ඇත.
ඔබත් අදම Unlimit.lk වෙබ් අවවිය වෙත පිවිස වෙනස වටහාගන්න.
Unlimit.lk | Free Ads on Cars, Electronics, Real estates and Jobs in Sri Lanka නොමිලේ Ad

අප රටේ ප්‍රධාන පෙලේ මුදල් ගෙවා දැන්වීම් පලකරන ඇතැම් වෙබ් අඩවි විදේශීය සමාගම් විසින් පවත්වා ගෙන යන බව ඔබ නොදන්නවා ඇත.

Logo eka change karapan puluwan nam