බඩු විකුනන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    හිතපන් මම කඩේකට ගිහින් එකක් මුද්‍රිත මිල 380 බැගින් වූ ඇන්කර් කිරි පැකට් 5ක් ගන්නවා එකක් 300 ගානේ අඩුවට. දැන් මම මේ කිරි පැකට් 5 ගිහින් මගේ කඩේ තියන් විකුනනවා, පැකට් එකේ ගහපු මිලට [380 ට] --> රුපියල් 80 ක ලාබෙ එකකින්

    දැන් මෙහෙම විකුනන්න මම ඇන්කර් කම්පැනි එකේ අවසර ගන්න ඕනද? නැත්තම් නීතිමය අවුලක් නැතුව විකුනන්න පුලුවන්ද?
    නැත්තම් මෙහෙම ගන්න අවසර තියෙන්නේ ඇන්කර් බෙදාහැරීමේ බලයලත් නියෝජිතයෙක් ගෙන් විතරද?
     
    • Like
    Reactions: thisarasu2

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ගොඩක් සිල්ලර බඩු කඩවල් කරන පොරවල් credit card discount වලින් අඩුවට බඩු අරන් විකුනනව printed price එකට .අවුලක් නෑ ඒක
     

    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    එහෙම අවසරයක් ඕනේ නෑ. කොම්පැණි එකෙන්ම ටාගට් කවර් කරන්න පිටකොටුව ගිහින් බඩු දානවා ඕන තරම්. Undercut . කිසිම අවුලක් නෑ. හැබැයි කඩයක් කරනවානම් එහෙම පිටින් ගන්න බඩු ඒ පැත්ත බලන Salesrep Return ගන්නේ නැ සමහර විට. ඒ කියන්නේ කල් ඉකුත් උනොත් නැත්තම් වෙන හේතුවක් හින්දා. වෙනනම් කිසිම අවුලක් නෑ. ගොඩක් තොග කඩවල් ඔය වැඩේ කරනවා.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Elatama.
    Api ehema ganna anker packet walata advertising paarak dila wikunanna haduwoth case wenawada?

    A kiwwe mama kaden 30% aduwaa packet 5k aran printed price eken 10% aduwata wikunanna advertise karanawa.

    Eth awulak nadda
     

    thisarasu2

    Active member
  • Nov 4, 2008
    661
    154
    43
    තැනක් නෑ
    හිතපන් මම කඩේකට ගිහින් එකක් මුද්‍රිත මිල 380 බැගින් වූ ඇන්කර් කිරි පැකට් 5ක් ගන්නවා එකක් 300 ගානේ අඩුවට. දැන් මම මේ කිරි පැකට් 5 ගිහින් මගේ කඩේ තියන් විකුනනවා, පැකට් එකේ ගහපු මිලට [380 ට] --> රුපියල් 80 ක ලාබෙ එකකින්

    දැන් මෙහෙම විකුනන්න මම ඇන්කර් කම්පැනි එකේ අවසර ගන්න ඕනද? නැත්තම් නීතිමය අවුලක් නැතුව විකුනන්න පුලුවන්ද?
    නැත්තම් මෙහෙම ගන්න අවසර තියෙන්නේ ඇන්කර් බෙදාහැරීමේ බලයලත් නියෝජිතයෙක් ගෙන් විතරද?
    Aththama Kiwwoth Eka Waradi Wadak, Namuth Lankawe Oya Distribution Neethiya Hariyata Kriyathmaka Wenne Na. Unta Hithuna Welawata Awith Okkotama Kelawala Kudalagena Yanawa. Ekata Ithin Ahuwena Unta Sorry.com. Namuth Okata Company Wadiya Pannane Na.

    Kawda Ban Akamathi Thamun Hadana De Moka Hari Wikunanawanam. Ape Aria Eke Innawa David Store Kiyala U Karannema Oya Wade. Oka karanne Vendor Dena Discount Eken. Api Distribute Karana Eka Me Yaka Ita Aduwata Denawa. Ath Ithin Api Wadiya Okata Pannanne Na. U Apen Badu Ganneth Na. Namuth Authorized Destributorth Apima Thama. Oka Wadiya Hithanna Deyak Na.

    Namuth Lankawe Price Control Pakayala Unta Hithunama Hari Kawruhari Complan Kaloth Hari Wadeta Bahala Kelowalama Danawa.

    Ath Price Controll Eka Hariyata Karapan. Ethakota Awlak Na. Mama Distribution Gana Danna Hinda Kiyanne. Umba Podi Kadayak Damma Natha. Kokatath Vendor Company Ekata Nikan Mail Ekak Hari Dapan. Case Ekak Awoth Api Eyalawa Danuwath Kara Kiyanna Puluwan. Eka Good Point Ekak Apita.

    Distribution Gana Danaganna Onanam, PM.