බඩු හම්බෙයි වගේ ඔක්කොටොම

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මචං මේක බුද්ධි අංශේ වැඩ කරන අපේ අයියා කෙනෙක්ගෙන ලැබුණු ගොඩක් විශ්වාසවන්ත ආරංචියක්... see more :baffled:
    වද පුංචි අම්මගෙ බාල පුතා නේද
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,168
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    පිඩිත මිනිස්සු තවත් පිඩනයට ලක් කරන්න එපා.
    අනුර අයියා රට බාර ගන්නකම් පරිස්සමෙන් ඉන්න
     
    • Like
    Reactions: Aldren

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    ගොතගේ බුජ්ජි අන්සෙන්ද ?
    හම්මෝ, අන්තිමට බලන කොට පදුරකට ගැහුවත් බුද්ධි අංශේ එකෙක් දෙන්නෙක් විසි වෙනවා සීන් එකක් තිබ්බේ. :baffled:
     
    • Love
    Reactions: lilman

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    hahaha mata mathak wenne ara bomba kale, apey ayya ge puthek army eke innawa.. eya kiwwe.. arehta gahanawa meheta gahanwa kiyana boru audio clip.. thamun deyak dannawa nam.. fb eke pake part danne nathuwa langama policeyata kiyanna ona..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    hahaha mata mathak wenne ara bomba kale, apey ayya ge puthek army eke innawa.. eya kiwwe.. arehta gahanawa meheta gahanwa kiyana boru audio clip.. thamun deyak dannawa nam.. fb eke pake part danne nathuwa langama policeyata kiyanna ona..
    අනිත්වා හරි හැබැයි අන්තිමට කියපු එකටනන් පොඩ්ඩක් හිනා ගියා...හොරාගෙ අම්මගෙන් පේන අහනව වගේ
     
    • Like
    Reactions: Lokka Ayya

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "News එක වටේම ගිය නිසා pln එක වෙනස් වෙයිද කියන සැකෙත් තියනව‍, නරකක් වෙන එකක් නෑ ඒත් පට්ටම මීටරෙන්"

    me hutta dan kiyala tiyena eka, pasku vage deyak venawanam eka muta danganna vidiyak na....mu viral venna kiyapu deyak eth lankawe minissu godak denek hitan innawa ponila pasku vage deyak karai kiyala..jeppo dinai kiyala eka valakwanna deyak karanan ida tiyenawa..eka api hamoma dannawa..