මචෝ මෙහෙම කිවුවට තරහ වෙන්ඩ එපා
මටත් තේරෙනවා උබේ දුක
ඒ උනාට උබ කිරියේ ත්රෙඩ් 100ක් විතර දාන එකෙන් ප්රයෝජනයක් තියනවද
හැමෝම ඇවිත් asp ට බැනල සහ බම්ප් දාල යනවා විතරයි මට පේන විදිහට
ඔයිට වඩා හොද නැද්ද ඔය සම්බන්දයෙන් කිසියම් ක්රියාමාර්ගයක් ගන්ඩ පුළුවන් පාර්ශවයක් එක්ක ඕක කතා කෙරුවනම්
මට පේන විදිහට හරි අමාරු වැඩක් මොකද ඕක රාජ්ය තාන්ත්රික මට්ටමකින් බලපෑම් වෙලා තියෙන්නේ
ඔය මනුස්සයාගේ නොමනා ක්රියාව හෙළිකරන එක හොදයි
නමුත් ත්රෙඩ් දාගෙන බැන බැන හිටියට කිසි පලක් නැහැ නේද