බඩු හරී දැන් සනීපයි 25+

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,189
    24,845
    113
    tracing Geo-location.. ... ...
    දන්නා කාලේ ඉදන් හිටිය ආණ්ඩු ඔක්කොම උන්ගේ චන්ද ටික ගන්න තම්බින්ට ඕනි ඕනි එක දුන්න.. ඉස්සරහට එන උනුත් එහෙම තමයි.. තම්බින්ගේ සල්ලි වියදම් කරලා චන්ද දිනන්නයි, උන්ගේ චන්ද ටිකෙන් බහුතරේ ගන්නයි විතරයි අපේ රටේ දේශපාලනය කරන හැම එකාම හිතන්නේ.. රටට එකෙන් වෙන හානිය ගැන උන් හිතන්නේ නෑ.. හේතුව වෙන මොකුත් නෙවෙයි.. ඒ ගොඩේ තව අවරුදු 25ක් ජිවත් වෙන එකෙක් වත් නෑනේ.. ඉස්සරහට ඉන්න පොඩි උන්ට, ඉපදෙන්න ඉන්න උන්ට තමයි මේවා නිසා ප්‍රශ්න වෙන්නේ..​
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :yes::yes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka

    mokada karanne ban mekata
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,845
    113
    tracing Geo-location.. ... ...
    mokada karanne ban mekata

    අනේ මන්ද බන් උත්තර නෑ මේවට.. කාටද කියහන්කෝ චන්දයක් වත් දෙන්නේ? හොඳ එකෙක් එන්නෙත් නෑ දේශපාලනේට.. ආවත් උන්ව විශ්වාස කරන්න පුළුවන් ද බලය, සල්ලි ලැබෙද්දී? චන්දෙ දීලත් බෑ, නොදී ඉන්නත් බෑ හොරා කොහොමත් එනවා..
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අනේ මන්ද බන් උත්තර නෑ මේවට.. කාටද කියහන්කෝ චන්දයක් වත් දෙන්නේ? හොඳ එකෙක් එන්නෙත් නෑ දේශපාලනේට.. ආවත් උන්ව විශ්වාස කරන්න පුළුවන් ද බලය, සල්ලි ලැබෙද්දී? චන්දෙ දීලත් බෑ, නොදී ඉන්නත් බෑ හොරා කොහොමත් එනවා..

    හොරා කවත් කමක් න කියමුකෝ මෙහෙම ගිහින් අවුරුදු දෙදහස් ගානක අතීතය ඔක්කොම හම්බයට ලියලා දෙනවනේ මුන්.දැන් නැගෙන හිරට වෙලා තියෙන දේ පේනවනේ කෙරලේ මලබාර් වෙරළෙන් හම්බන් ඔරුවල නැගලා මැණිකේ කියාන ටොරෝම්බල් පෙට්ටිය ඔලුවේ තියාන ආව නානලාගේලු නැගෙන හිර පළාත.වෙහෙර විහාර විනාශ කරනවා ඔක්කොමලා ටීවී එකේ යන කතා ටික බලලා ඔෆිස් ගිහින් ඇවිත් කාලා ගෑනි කොපු දාලා දිස්ටි දිඩින් දාලා නිදා ගන්නවා.කටක් ඇරලා සිංහලුන්ට වෙන අසාදාරනය ගැන කතා කරන්න කෙනෙක් නෑ
     
    • Like
    Reactions: Profile_01

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    හරිනම් දේශප්‍රේමියෝ මේවටයි කට අරින්න ඕනි . රටකට මැස් මයිග්රේට් රටේ ජන අනුපාතයට සංස්කෘතියට විශාල ලෙස බලපානවා අසමතුලිත වෙනවා අනික බෙලි කපන මිනීමරුවෝ ගෙනත් රටේ පුරවන්නේ.ආගමන විගමන නීතියක් කියලා දෙයක් නැතිද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    හරිනම් දේශප්‍රේමියෝ මේවටයි කට අරින්න ඕනි . රටකට මැස් මයිග්රේට් රටේ ජන අනුපාතයට සංස්කෘතියට විශාල ලෙස බලපානවා අසමතුලිත වෙනවා අනික බෙලි කපන මිනීමරුවෝ ගෙනත් රටේ පුරවන්නේ.ආගමන විගමන නීතියක් කියලා දෙයක් නැතිද

    lankawa iwarayi ban aye goda ganna baha :dull:
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    යහපාලනේට ඡන්දේ දෙද්දි අපි කිව්ව්ව මෙහෙම විනාසයක් වෙයි කියලා. කෝ ඉතින් ඇහුවේ නැනේ. රනිල් කියන #########ට රටට කෙලවුනත් අවුලක් නැහැ. යුද්දේ දිනන පුලුවන් කම තියෙද්දි, කොටින්ට ආයුධ තියා කන්න බොන්නවත් නැතිවෙලා තියෙද්දි සටන් විරාම ගහලා රට පාවලා දුන්නා. රනිල් ###ට කඩේ යන උන්ට මේවා කියද්දි නගිනවා. නිකමට හිතලා බලපන් උබලගේ අපේ නැදැයො, මිත්‍රයෝ කීදෙනෙක් මැරුනද කියලා. ඒ වගේම අහින්සක දෙමල මිනිස්සුත් මැරුනා. සටන් විරාමේ ගහලා ටික කාලයක් යද්දි කොටින් ලග ආයුද බර ගානක් තියනවා. මේක වෙන්න පුලුවන් ද​? යුද්දෙ ඉවරවෙලා දැන් අවුරුදු ගානක් ගිහිල්ලත් තාමත් අවිආවුද තොග පිටින් හමුදාව ගොඩ ගන්නවා. කොටින්ට මෙච්චර ආයුද කොහෙන් ද​? යුද්ද ටැංකි,අනිත් වාහනවලට තෙල්, ඒ වගේම ලාම්පු පත්තු කරන්න භූමිතෙල්, හෙලිකොප්ටර් වගේ ඒවට ගුවන් යානා ඉන්දන කොහෙන් ද​? මහින්දයගෙත් වැරදි බන්:frown: . මේ හු#තව හුරතල් කලා. මූව එලවන්න හදද්දි සිරිකොත ඉස්සරහ පාර කාපට් කරලා ඒ සීන් එක වැලැක්වුවා. එදා මූව පැන්නුව නම් අද හර්ෂ​, සජිත් වගේ කෙනෙක් යූන්පී පක්‍ෂයේ නායකයා වෙලා ඉන්න තිබ්බා. අන්තිමට මේ බල්ලා සන්දානේ මහලේකම්ව ලව්වා මහින්දයට කෙලෙව්වා. . බටලන් ද සීන් එක ගැනත් කට්ටිය දන්නවා ඇතිනේ.මුගේ ඉතිහාසේම බලු.
     
    mahindath kisi kiriyamargayak gaththe naha habayi bbs eka lawuwa sinhalayage as tikak arewuwaa gota
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,189
    24,845
    113
    tracing Geo-location.. ... ...
    හොරා කවත් කමක් න කියමුකෝ මෙහෙම ගිහින් අවුරුදු දෙදහස් ගානක අතීතය ඔක්කොම හම්බයට ලියලා දෙනවනේ මුන්.දැන් නැගෙන හිරට වෙලා තියෙන දේ පේනවනේ කෙරලේ මලබාර් වෙරළෙන් හම්බන් ඔරුවල නැගලා මැණිකේ කියාන ටොරෝම්බල් පෙට්ටිය ඔලුවේ තියාන ආව නානලාගේලු නැගෙන හිර පළාත.වෙහෙර විහාර විනාශ කරනවා ඔක්කොමලා ටීවී එකේ යන කතා ටික බලලා ඔෆිස් ගිහින් ඇවිත් කාලා ගෑනි කොපු දාලා දිස්ටි දිඩින් දාලා නිදා ගන්නවා.කටක් ඇරලා සිංහලුන්ට වෙන අසාදාරනය ගැන කතා කරන්න කෙනෙක් නෑ

    ඔව් උබ කියන කතාව ඇත්ත.. සල්ලි නම් බල්ලට ගියදෙන් කියමුකෝ.. එත් මේකේ පන්සල් ටිකයි ඉඩම් ටිකයි හම්බ හැතිකරේ අල්ලගත්තට පස්සේ සිංහල උන්ට කෙලවෙනවා sure.. සමහර පැතිවල යද්දී ගම් පිටින් තම්බියට ගිහින් තියනවා දැක්කම දුකයි.. සිංහල මිනිහ එකමුතු නෑ බන්.. එළකිරි එකම බලපන්කො.. අපේ උන් දන්නේ පක්ෂ වලට, පාට වලට, උතුර දකුණ කියල, ඔන්න ඔහොම රටේ නැති ඒවට බෙදිලා ඇරගන්න විතරයි.. සිංහල business එකක් කරන එකෙක්ට උදව්වක් දෙන්නේ නෑ.. කොල්ලෙක් කෙල්ලෙක් උනත් රජයේ ජොබ් එකකට රිංගන්න බලනවා මිසක් business එකක් එහෙම කරන්න උත්සහ කරන එකෙක් නෑ.. කුඩු ගහන්න, ගංජා ගහන්න, පඩිය ඉවර වෙනකන් බොන්න එහෙම පුරුදු වෙලා ඉන්නේ සිංහල කොල්ලෝ විතරයි.. නැති වෙන්නේ ටික ටික සිංහල උන්ම තමයි.. අඩුවෙන් settle වෙලා ඔහේ ළමයෙක් දෙන්නෙක් හදල දුක් විඳලා මැරිලා යනවා මිසක් තමන්ටත් අනුන්ටත් හොඳක් වෙන දෙයක් කරන්න මහන්සි වෙන උන් හරි අඩුයි.. එකමුතු වෙලා තමන්ගේ මිනිහෙක් ට උදව් කරගෙන එකට ගොඩ යන්න මානසිකත්වයක් අපේ උන්ගේ හැදෙයි කියල හිතන්න බෑ.. මේ හැමදේම අනිත් පැත්ත මුස්ලිම් උන්.. එකෙක්ට එකෙක් නැති එක තමයි මේ විනාසෙට මුල..
     
    Ow ban pattama dukai sinhalu sulu jathi wela maha polawen nathi wela yana dawasa wadi ataka ne ban
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    QKWmgpM.jpg

    onna balapallaaa
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    mekath balanna

    මෙච්චර මුස්ලිම් රටවල් තියෙනකොට ඇයි අපේ රට විතරක් මෙච්චර :no::no::angry: මේක ආගම ප්‍රශනයක් නෙමේ .. මේ යක්කු බලෙන් ප්‍රශ්න ගෙන්නගන්නවා

    මේ කතාව ඇත්තනම් මීළඟ චන්දෙදී මේ ආණ්ඩුවට විරුද්දව එන විපක්ෂෙට බැහැල වැඩකරනව මන් :angry::angry: (දැනට කිසිම පක්ෂෙකට වැඩ කරන්නේ නෑ ) අපේ ළමයින්ට මුන් රටක් ඉතුරු කරන්නේ නෑ.. අඩුම ගානේ උන්ට තේරෙන් නෑ උන්ගේ ලමයින්ටත් යන කල මෙහෙම් ගියොත් ..:angry:

    ------------------------------------------------

    "රෝහින්ග්‍යා මුස්ලීම් වැසියන්ව සංහාරය කිරීමට එරෙහිව තායිලන්ත තානාපති කාර්යාලය ඉදිරියේ පැවැත්වූ විරෝධතාවයේ ප්‍රතිඵලය පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසූයේ එම සරණාගත වැසියන්ට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා දීමට ශ්‍රී ලංකා රජය සූදානම් බවයි..
    ඔහු වැඩිදුරටත් පැවසූයේ “තායිලන්තයේ අහිංසක මුස්ලිම් ජනතාව දිනපතා සංහාරය වෙද්දී අපිට බලන් ඉන්න බෑ. අපි එම අවතැන් වන ජනතාවට ශ්‍රී ලංකාවේ දේශපාලන රැකවරණය ලබා ගැනීමට වීසා ලබා දීමට කැබිනට් මණ්ඩලය තීන්දු කළා. මා පෞද්ගලිකව ගෙන ආ යෝජනාවක් සම්මත වීමෙනුයි එම තීරණයට එළඹුනේ. ඉස්ලාම් ආගමෙන් විතරක් නෙමෙයි බුදු දහමෙනුත් අසරණයන්ට පිහිට වීමට නියම කර තිබෙනවා. ඒ නිසා මේ ක්‍රියාමාර්ගයට කිසිවෙකුට එරෙහි වීමට නොහැකියි. ජාතිවාදය ඇති කරන සමහරුන් අපට විරුද්ධ වේවි, ඒත් හෘද සාක්ෂියට තට්ටු කරල බලන්න මේක අපේ යුතුකමක් නෙමෙයි ද කියල” යනුවෙන් රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවසීය.
    කැබිනට් මණ්ඩලය ගත් එම තීරණය අනුව ඉදිරි දින කිහිපය තුළදී කුඩා කණ්ඩායම් වශයෙන් කටුණායක ගුවන්තොටුපොළ හරහා රෝහින්ග්‍යා මුස්ලිම් සරණාගතයන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ය."
    http://www.omonetwork.com/2985-2/

    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=22222649