බඩු_අැවිල්ලා

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,118
    20,700
    113
    හස්තිශෛලපුර
    හඩ පටි අහල සිරිකොතේ ලොක්කෝ ටික පිස්සු බල්ලෝ වගේ කියන්නේ ඇත්තද? මේ උබට සජිය උදා ගම්මානෙක දාගෙන බැක්සයිඩ් කළා කියන්නේ ඇත්තද? :lol::lol:එළවලු කෙසේ වෙතත් ඒ කාලේ ක්‍රෝටන් කොළ කාපු ගූ එන් පී සක්කිලි දැන් එළවලු ගණන් ලු. 2015 වික්කාමසිංහ ගුවන් තොටු පොලේ වී අතිරික්ත ගබඩා කරපු රටක් 2019 යද්දී කැදත් නෑ.

    පොනිලා මාට්ටු වෙන හඩපටයක් නැද්ද බන්? :) පොනිලාට ඕන දේ වෙන සීන් එකක් මටනම් පේන්නේ :sorry:

    වී හන්ගන් ඉන්න ලොකූ මෝල් කාරයන්ට අත තියන්න බයයිලුනේ ගෝටා ස' :sorry:

    බස් ටික කවද්ද බන් ගෙන්නලා තියෙන්නේ? :lol::lol::lol:
     
    උයාගේ ශිෆ්ට් එක කීයටද එලවලු කඩ මුර කරන්න? ;);)
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830

    පොනිලා මාට්ටු වෙන්න දෙයක් නෑ ගොන්ජ කියන්නේ ගෙදරට වෙලා කොල්ලෙක් ගහන් ඇති කියල. උබ ගැන වෙන්න ඇති ගොන්ජ කියන්නේ. හංගන්න දෙයක් නෑ උබලගේ සතොස ඇමති බදුර්දීන් කොමිස් ගහල ගෙනාපු හාල් නම් කන්න බැරුව සත්ව ආහාර කළා. බස් ගෙනාවේ කුලියාපිටියේ වොක්සාවැගන් ඕපන් කරපු දවසේ. බස් එකේ ෆ්‍රී වයිපයි දෙනවලු ගූගල් බැලුන් වලින්. බස් එකේම නැගල හොරණ ටයර් ෆැක්ටරියේ වටේ ගිහින් මොනෝ රේල් එකේ නැගල කොලබ එනවලු සිංගප්පුරුව බලන්න :lol::lol:
     
    ක්‍රෝටන් ඕන වෙලා වගේ. මොකෝ සිරිකොතේ හාමු කැව්වේ නැද්ද?:lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොනිලා මාට්ටු වෙන්න දෙයක් නෑ ගොන්ජ කියන්නේ ගෙදරට වෙලා කොල්ලෙක් ගහන් ඇති කියල. උබ ගැන වෙන්න ඇති ගොන්ජ කියන්නේ. හංගන්න දෙයක් නෑ උබලගේ සතොස ඇමති බදුර්දීන් කොමිස් ගහල ගෙනාපු හාල් නම් කන්න බැරුව සත්ව ආහාර කළා. බස් ගෙනාවේ කුලියාපිටියේ වොක්සාවැගන් ඕපන් කරපු දවසේ. බස් එකේ ෆ්‍රී වයිපයි දෙනවලු ගූගල් බැලුන් වලින්. බස් එකේම නැගල හොරණ ටයර් ෆැක්ටරියේ වටේ ගිහින් මොනෝ රේල් එකේ නැගල කොලබ එනවලු සිංගප්පුරුව බලන්න :lol::lol:

    :lol::lol:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,842
    1
    60,700
    113
    Mother Earth
    මේ ළඟදි මම හයිවේ බස් එකක ගියා. එක මිනිහෙක් ටොපියක් කාල දැම්මා ටොපි කොලේ බස් එකේ. මම දැකල කිව්වා අංකල් මෙතන බෝඩ් එකේ ගහලම තියෙද්දි ඇයි ටොපි කොලේ බස් එකේම දැම්මෙ කියල. ඌ ආයෙ එක අහුලල සාකුකුවෙම දා ගත්ත. හැබැයි දැන් අළුතෙන් හැදෙන උන් එහෙම නෑ. උන් ඔය වගේ වැඩ කරන්නෙ නෑ. :cool:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,118
    20,700
    113
    හස්තිශෛලපුර
    පොනිලා මාට්ටු වෙන්න දෙයක් නෑ ගොන්ජ කියන්නේ ගෙදරට වෙලා කොල්ලෙක් ගහන් ඇති කියල. උබ ගැන වෙන්න ඇති ගොන්ජ කියන්නේ. හංගන්න දෙයක් නෑ උබලගේ සතොස ඇමති බදුර්දීන් කොමිස් ගහල ගෙනාපු හාල් නම් කන්න බැරුව සත්ව ආහාර කළා. බස් ගෙනාවේ කුලියාපිටියේ වොක්සාවැගන් ඕපන් කරපු දවසේ. බස් එකේ ෆ්‍රී වයිපයි දෙනවලු ගූගල් බැලුන් වලින්. බස් එකේම නැගල හොරණ ටයර් ෆැක්ටරියේ වටේ ගිහින් මොනෝ රේල් එකේ නැගල කොලබ එනවලු සිංගප්පුරුව බලන්න :lol::lol:

    හංගන්න දෙයක් නෑ උබලගේ සතොස ඇමති බදුර්දීන් කොමිස් ගහල ගෙනාපු හාල් නම් කන්න බැරුව සත්ව ආහාර කළා.

    ඇටි අනේ මේ කිය කිය ඉන්නේ? ආන්ඩුව ඕයාලගෙනේ වැරදි කාරයෝ අල්ලලා හිරේ දාන්නකෝ :sorry::sorry:

    සින්ගප්පුරු යන්නේ බෙහෙත් ගන්න නෙවේද එතකොට? :shocked::shocked::shocked:

    බස් එකේ නැගලා සුනිල් රත්නායක බලන්න කවදා යයිද? හෑ කව්ද යකෝ සුනිල්! :lol::lol::lol:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    :lol:යහපාලනේ නම් අාවේ හොරු අල්ලනවමයි කියලා..උඹ ඔහොම කවදාවත් උන්ගෙන් අැහුවෙ නැහැනේ..:lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,118
    20,700
    113
    හස්තිශෛලපුර
    :lol:යහපාලනේ නම් අාවේ හොරු අල්ලනවමයි කියලා..උඹ ඔහොම කවදාවත් උන්ගෙන් අැහුවෙ නැහැනේ..:lol:

    යහපාලුවා හොරු ඇල්ලුවානම් අද ගෝට ස ඔතන නෑ මල්ලි :sorry::sorry::sorry: ගෝටා ස' ත් හොරු අල්ලන්නේ නැති වෙයිද මල්ලි? ;);)

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    හංගන්න දෙයක් නෑ උබලගේ සතොස ඇමති බදුර්දීන් කොමිස් ගහල ගෙනාපු හාල් නම් කන්න බැරුව සත්ව ආහාර කළා.

    ඇටි අනේ මේ කිය කිය ඉන්නේ? ආන්ඩුව ඕයාලගෙනේ වැරදි කාරයෝ අල්ලලා හිරේ දාන්නකෝ :sorry::sorry:

    සින්ගප්පුරු යන්නේ බෙහෙත් ගන්න නෙවේද එතකොට? :shocked::shocked::shocked:

    බස් එකේ නැගලා සුනිල් රත්නායක බලන්න කවදා යයිද? හෑ කව්ද යකෝ සුනිල්! :lol::lol::lol:

    අනේ යකෝ ගෝටා එනකොට උබේ වික්කාමසිංහ හාමු වගේ දින 100 න් මේක සිංගප්පුරුවක් කරනවා කිව්වේ නෑ. රත්තරන් අස්සයෝ හොයන්න ඇවිල්ල මහා බැංකුවටත් කෙලලා නතර උනේ. ව්‍යවස්ථාවත් තමන්ගේ වාසියට හරෝගෙන තනිකර ගූ ගොඩක් කළා වික්කමසින්හය. නැත්තටම නැති කරලා ගිය රටක් මාසෙන් ගොඩ දාන්න උබ හිතුවද ගෝටා මැජික් කාරයෙක් කියල. සිරිකොතේ හාමු පැරදුන දුකට මේකේ හැම ත්‍රෙඩ් එකේම අඩ අඩ ගූ කන්නේ නැතුව තමන්ගේ වැඩක් බලා ගනින්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    යහපාලුවා හොරු ඇල්ලුවානම් අද ගෝට ස ඔතන නෑ මල්ලි :sorry::sorry::sorry: ගෝටා ස' ත් හොරු අල්ලන්නේ නැති වෙයිද මල්ලි? ;);)

    ඉතිං ඒකනේ අයියා දැන් කටයි ෆුකයි වහගෙන ඉන්නකෝ උදේ ඉඳන් රෑ වෙනකන් බුරන්නෙ නැතුව..:lol: