ඉදිරියේ රාළ;20785023 said:අඩෝ trade mark ඔට්ටු නෑ හරිද - සියළු හිමිකම් ඇවිරිණි !![]()
හරි හරි බොට තමා tm දැම්මේ



ඉදිරියේ රාළ;20785023 said:අඩෝ trade mark ඔට්ටු නෑ හරිද - සියළු හිමිකම් ඇවිරිණි !![]()



machan wihilu karanawa nemei,mage bade giniyama tiyanawa,,eka hoda kara gane kohomada




mokakda ban dana ekek kiyapanko


සවුන්ඩ් දාලා අහපන්කො ඉතින්.
ඔන්න ඉල්ලපු හැමෝටම දුන්නා




![]()
මොකද්ද යකෝ මේකෙ තේරුම ...දන්න එකෙක් කියපල්ලකො මගුල...
දැන් ඉතින් හැම එකාම මෙතන "බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ.." කියල ටයිප් කරගෙන එහෙම යනව නෙමේ ඕං..
මූ තමා මොකක් හරි ඔය පයි සම්බන්ද කතාවකට ඔය බඩේ ගිනියම ගැන කිව්වේ![]()





හොයාගත්තු එකෙක් මටත් කියපල්ලා ... එතකන් ...
බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ™
