බඩේ ගිණියම තියෙනකන් මොනවා කලත් වැඩක් නෑ..

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඉදිරියේ රාල දැන් එළකිරියේ ඉන්න සුපර්ස්ටාර් කෙනෙක් වගේ :D ඩිල්ශාන්ගේ ඩිල්ස්කුප් එක වගේ තමයි ඉදිරියේ රාලගේ බඩේ ගිනියම. :lol:
     
    ඉදිරියේ රාල දැන් එළකිරියේ ඉන්න සුපර්ස්ටාර් කෙනෙක් වගේ :D ඩිල්ශාන්ගේ ඩිල්ස්කුප් එක වගේ තමයි ඉදිරියේ රාලගේ බඩේ ගිනියම. :lol:
    යකූ මගේ විතර යෑ බඩේ ගිණියම - ඒක හැම එකාටම තියෙනවා - ඒක දැන ගෙන ගීණියම නගින්න නොදී බස්සගෙන ඉන්න එකයි වෙන්න ඕනා - අන්න ඒක කෙරෙන්නයි ඔය ගිණියම් මන්තරේ දිගට හරහට මතුරවන්නේ ;)