දැං ඔය වෙදකමේ liver profile බලන කතාවක් තියනවාද ඉසිවරැ කියලාපිත ලේ වලට යන්නේ නැත්තම් liver profile blood test එක කරන්නේ මොකෙන්ද?
උබ 5 පාස් වත් නැද්ද කොහෙද![]()
Liver profile එකේ බලන්නේ බං liver එකෙන් blood වලට release වෙන ඒවා, මූ මේ බාගෙට බලලා කියන පච නෙවෙයි, මූ කියන්නේ පිත බඩවැල් වලින් උරාගෙන එකෙන් තයිරොක්සින් හැදෙනවා කියලනේ, අමු බොරුවක් නේ. හිතට එන බොරු කියනවා.
මූ OL පාස් නම් ඔය අඳින එක හරියට අඳිනවා, ඒකත් බොරුවක් අඳින්නේ.