බඩේ වම පැත්තේ පහල යටි බඩට ටිකක් උඩින් ඉල පත පැත්තේ පොඩ්ඩක් ගල් ගැහිලා වගේ හම ඇතුල හම උඩ දනවා වගේ සිනහළු මේක මොකක් වගෙද ?
මම
මම
දොස්තර කියන චෙකප්ස් නොකර මේකෙ කීව කියල උඹට උත්තරයක් ලැබෙන්නෙ නෑ බං. ඔය ටෙස්ට් දෙක කරාට මොකුත් වෙන්නෙ නෑ. උපරිම විනාඩි 15ක වේදනාවට බයේ වැඩේ වාතකරගන්නෙ නැතුව ටෙස්ට් ටික කරපං.බඩේ වම පැත්තේ පහල යටි බඩට ටිකක් උඩින් ඉල පත පැත්තේ පොඩ්ඩක් ගල් ගැහිලා වගේ හම ඇතුල හම උඩ දනවා වගේ සිනහළු මේක මොකක් වගෙද ?
මම
gastroenterologist කෙනෙක්ට් පෙන්නුවා කලින් කෙස් එකට දුන්නු බෙහෙත් වලට පුරෝ දාන කෙස් එක අඩු වුනා දැන් මේක එවලේ කිව්වේ ඔලුවේ ප්‍රශ්න නිසා බඩේ ප්‍රශ්න එනවා කියලා endoscopy colonoscopyදෙකම කරන්න ඕනේ කියලා අඩු වුනේ නැත්නම් මම බයට කරේ නැහැ එක සෙත්ත පෝච්චි වෙයිද ? වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙනන්ද ?
බඩේ ගිණියම සහ වාත අමාරුවක්බඩේ වම පැත්තේ පහල යටි බඩට ටිකක් උඩින් ඉල පත පැත්තේ පොඩ්ඩක් ගල් ගැහිලා වගේ හම ඇතුල හම උඩ දනවා වගේ සිනහළු මේක මොකක් වගෙද ?
සිංහල බේත් කරපන්මම
gastroenterologist කෙනෙක්ට් පෙන්නුවා කලින් කෙස් එකට දුන්නු බෙහෙත් වලට පුරෝ දාන කෙස් එක අඩු වුනා දැන් මේක එවලේ කිව්වේ ඔලුවේ ප්‍රශ්න නිසා බඩේ ප්‍රශ්න එනවා කියලා endoscopy colonoscopyදෙකම කරන්න ඕනේ කියලා අඩු වුනේ නැත්නම් මම බයට කරේ නැහැ එක සෙත්ත පෝච්චි වෙයිද ? වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙනන්ද ?
endoscopy colonoscopy එහෙම අමාරු ඒවා නෙවෙයි බන්. මුලින් හිතේ බය එනවා. එක පාරක් කරාම කිසි ගානක් නෑ ඊට පස්සේ කරන්න.
උබට අමාරු වෙන්නේ ඕව තියාගෙන cancer level එකට ගිහින් operation කරන්න උනාම. ඊට කලින් ඕව කරලා මුකුත් අව්ලක් නෑ කියල confirm කර ගනින්.

endoscopy nathath colonoscopy karaganna. baya wenna deyak na. godak kal thiyena bade case ignore karanna epa.බඩේ වම පැත්තේ පහල යටි බඩට ටිකක් උඩින් ඉල පත පැත්තේ පොඩ්ඩක් ගල් ගැහිලා වගේ හම ඇතුල හම උඩ දනවා වගේ සිනහළු මේක මොකක් වගෙද ?
මම
gastroenterologist කෙනෙක්ට් පෙන්නුවා කලින් කෙස් එකට දුන්නු බෙහෙත් වලට පුරෝ දාන කෙස් එක අඩු වුනා දැන් මේක එවලේ කිව්වේ ඔලුවේ ප්‍රශ්න නිසා බඩේ ප්‍රශ්න එනවා කියලා endoscopy colonoscopyදෙකම කරන්න ඕනේ කියලා අඩු වුනේ නැත්නම් මම බයට කරේ නැහැ එක සෙත්ත පෝච්චි වෙයිද ? වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙනන්ද ?
endoscopy colonoscopy එහෙම අමාරු ඒවා නෙවෙයි බන්. මුලින් හිතේ බය එනවා. එක පාරක් කරාම කිසි ගානක් නෑ ඊට පස්සේ කරන්න.
උබට අමාරු වෙන්නේ ඕව තියාගෙන cancer level එකට ගිහින් operation කරන්න උනාම. ඊට කලින් ඕව කරලා මුකුත් අව්ලක් නෑ කියල confirm කර ගනින්.
bladder stones wennath puluwan nedaMay be gallbladder stones. Didn't the Doctor want an abdominal scan done?
ඕකට දැවිල්ල එන්නෙ නෑ.
එහෙම තමයි. දැවිලි ගති එන්නෙ නෑ ගල් වලදි., inflammation එකකදි නම් දැවිල්ල එනවාNathte moko