බඩේ වම පැත්තේ පහල

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,710
    2,823
    113
    colombo
    බඩේ වම පැත්තේ පහල යටි බඩට ටිකක් උඩින් ඉල පත පැත්තේ පොඩ්ඩක් ගල් ගැහිලා වගේ හම ඇතුල හම උඩ දනවා වගේ සිනහළු මේක මොකක් වගෙද ?

    මම

    gastroenterologist කෙනෙක්ට් පෙන්නුවා කලින් කෙස් එකට දුන්නු බෙහෙත් වලට පුරෝ දාන කෙස් එක අඩු වුනා දැන් මේක එවලේ කිව්වේ ඔලුවේ ප්‍රශ්න නිසා බඩේ ප්‍රශ්න එනවා කියලා endoscopy colonoscopyදෙකම කරන්න ඕනේ කියලා අඩු වුනේ නැත්නම් මම බයට කරේ නැහැ එක සෙත්ත පෝච්චි වෙයිද ? වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙනන්ද ?​

    Sen-lu

    Well-known member
  • බඩේ වම පැත්තේ පහල යටි බඩට ටිකක් උඩින් ඉල පත පැත්තේ පොඩ්ඩක් ගල් ගැහිලා වගේ හම ඇතුල හම උඩ දනවා වගේ සිනහළු මේක මොකක් වගෙද ?

    මම

    gastroenterologist කෙනෙක්ට් පෙන්නුවා කලින් කෙස් එකට දුන්නු බෙහෙත් වලට පුරෝ දාන කෙස් එක අඩු වුනා දැන් මේක එවලේ කිව්වේ ඔලුවේ ප්‍රශ්න නිසා බඩේ ප්‍රශ්න එනවා කියලා endoscopy colonoscopyදෙකම කරන්න ඕනේ කියලා අඩු වුනේ නැත්නම් මම බයට කරේ නැහැ එක සෙත්ත පෝච්චි වෙයිද ? වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙනන්ද ?​

    දොස්තර කියන චෙකප්ස් නොකර මේකෙ කීව කියල උඹට උත්තරයක් ලැබෙන්නෙ නෑ බං. ඔය ටෙස්ට් දෙක කරාට මොකුත් වෙන්නෙ නෑ. උපරිම විනාඩි 15ක වේදනාවට බයේ වැඩේ වාතකරගන්නෙ නැතුව ටෙස්ට් ටික කරපං.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    බඩේ වම පැත්තේ පහල යටි බඩට ටිකක් උඩින් ඉල පත පැත්තේ පොඩ්ඩක් ගල් ගැහිලා වගේ හම ඇතුල හම උඩ දනවා වගේ සිනහළු මේක මොකක් වගෙද ?
    බඩේ ගිණියම සහ වාත අමාරුවක්
    මම

    gastroenterologist කෙනෙක්ට් පෙන්නුවා කලින් කෙස් එකට දුන්නු බෙහෙත් වලට පුරෝ දාන කෙස් එක අඩු වුනා දැන් මේක එවලේ කිව්වේ ඔලුවේ ප්‍රශ්න නිසා බඩේ ප්‍රශ්න එනවා කියලා endoscopy colonoscopyදෙකම කරන්න ඕනේ කියලා අඩු වුනේ නැත්නම් මම බයට කරේ නැහැ එක සෙත්ත පෝච්චි වෙයිද ? වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙනන්ද ?​

    සිංහල බේත් කරපන්
     
    MCGSLG

    Active member
  • Aug 22, 2011
    357
    134
    43

    endoscopy colonoscopy එහෙම අමාරු ඒවා නෙවෙයි බන්. මුලින් හිතේ බය එනවා. එක පාරක් කරාම කිසි ගානක් නෑ ඊට පස්සේ කරන්න.
    උබට අමාරු වෙන්නේ ඕව තියාගෙන cancer level එකට ගිහින් operation කරන්න උනාම. ඊට කලින් ඕව කරලා මුකුත් අව්ලක් නෑ කියල confirm කර ගනින්.

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113

    endoscopy colonoscopy එහෙම අමාරු ඒවා නෙවෙයි බන්. මුලින් හිතේ බය එනවා. එක පාරක් කරාම කිසි ගානක් නෑ ඊට පස්සේ කරන්න.

    උබට අමාරු වෙන්නේ ඕව තියාගෙන cancer level එකට ගිහින් operation කරන්න උනාම. ඊට කලින් ඕව කරලා මුකුත් අව්ලක් නෑ කියල confirm කර ගනින්.

    :yes:💯
     
    • Like
    Reactions: Any.key and Sen-lu

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    බඩේ වම පැත්තේ පහල යටි බඩට ටිකක් උඩින් ඉල පත පැත්තේ පොඩ්ඩක් ගල් ගැහිලා වගේ හම ඇතුල හම උඩ දනවා වගේ සිනහළු මේක මොකක් වගෙද ?

    මම

    gastroenterologist කෙනෙක්ට් පෙන්නුවා කලින් කෙස් එකට දුන්නු බෙහෙත් වලට පුරෝ දාන කෙස් එක අඩු වුනා දැන් මේක එවලේ කිව්වේ ඔලුවේ ප්‍රශ්න නිසා බඩේ ප්‍රශ්න එනවා කියලා endoscopy colonoscopyදෙකම කරන්න ඕනේ කියලා අඩු වුනේ නැත්නම් මම බයට කරේ නැහැ එක සෙත්ත පෝච්චි වෙයිද ? වෙන ඩොක්ටර් කෙනෙක්ට පෙනන්ද ?​

    endoscopy nathath colonoscopy karaganna. baya wenna deyak na. godak kal thiyena bade case ignore karanna epa.
    ultra sound eka ita kalin karannathine? normal dha
     
    Last edited:

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,082
    46,624
    113

    endoscopy colonoscopy එහෙම අමාරු ඒවා නෙවෙයි බන්. මුලින් හිතේ බය එනවා. එක පාරක් කරාම කිසි ගානක් නෑ ඊට පස්සේ කරන්න.

    උබට අමාරු වෙන්නේ ඕව තියාගෙන cancer level එකට ගිහින් operation කරන්න උනාම. ඊට කලින් ඕව කරලා මුකුත් අව්ලක් නෑ කියල confirm කර ගනින්.

    ow ban..ape un nikan boruwata baya wela wade del wenakan innawaa.
     
    • Like
    Reactions: MCGSLG and Sen-lu

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,171
    7,705
    113
    May be gallbladder stones. Didn't the Doctor want an abdominal scan done?
    bladder stones wennath puluwan neda

    1698561324544.png
     
    • Like
    Reactions: B.Chat