බඩ අඩුකරගන්න 🥚 Wannaku Method 🍗 වන්නකු මෙතඩ් 🐟 Keto Diet Sri Lanka 🥛 Dr Janaka Wannaku

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    uba 3welama mas bithra kawada.?
    dan kanawa bn. bath handak thama wadima ithuru tika mas, bittara, malu, karawala walin ekak ho dekak and thawa handak vege.
    pora kiyanne kaama eken 1/5k bath, piti, ala (carbs),1/5k vege, 3/5k protein widiyata 2welak witharak dawasata (3welak kanne na dawasata). mama ithin patan gaththa gaman nisa 2welata hadagahenna amarui, masayak withara gihin 2welata adu karanawa.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    Mageth 13kg vithara oken adu vunaa. Hebei health ekata kohoma balapanavada danne na. Oya method eke mulin kiyanava blood sugar level, cholesterol levels and kidney reports ehema mulin aran, oka follow karanna kiyalath.
    Keto diet ekama local vidiyata modify karala kiyala kiyanne. Hebei twice a week karanna exercise wagayakuth recommend karala thiyenava oke.
     
    • Like
    Reactions: Gunther and Thiefx

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    mama meke okkoma follow karanna gaththe na but start ekak widiyata bath, noodles (carbs) pramane adu karala mas&biththara(protein) wadi kala. 2 weeks wage yanakota dawalta ena nidimatha gathi, kammali gathiyak ena eka adui dan.
    සීනි අඩු කරාද?තේ ඵකට සීනි දාන්නෙ නැද්ද?මට ඵක දවසට සීනි හැදි 9ක් ඕන තේ වලට විතරක්..මට විතරක් මාසෙකට කිලෝ ඵකක් විතර අැති වෙයි මම හිතන්නේ..🤔
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    සීනි අඩු කරාද?තේ ඵකට සීනි දාන්නෙ නැද්ද?මට දවසට සීනි හැදි 9ක් ඕන තේ ඵකට විතරක්..
    issara idan tea walata mama wadiya sugar danne na, 1 teaspoon of sugar hodatama athi.
    sugary foods, sweet snack mama issara idanma kanne na asa nathi nisa, salty savory ewata thama asa.

    dan ithin tea cup eken bagayak wage thama bonne udetai hawasatai. total dawasata 1 teacup of tea.
     
    • Love
    Reactions: neyohk

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,121
    14,211
    113
    ෂින්හලු එහෙනම් කෙටො එකටත් නමක් දැම්මා එහෙනම් 😁😁😁කෙටො මාත් කරනවා,ඔක කරලා නිකන් ඉන්නෙ නැතුව වර්ක් අවුට් කරපල්ලා,කම්මැලි හුත්තලා.කෙටො එක එක තාලෙට කලා,ඉන්ටමිඩ්‍යට් ෆාස්ටින් එහෙමත් කරා,ෆුල් ඩෙ ෆාස්ටින් කරා.මන් මට සෙට් වෙන විදිහට ඕක මොඩිෆයි කරලා ගත්තා.ෆිට්නස් නැතුව ඇග බැස්සට වැඩක් නැ.කාලයක් ගියාට පස්සෙ ජිම් එකකට පලයල්ලා,
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    oya wade hariyanawa. mama 100% oya widihatama kare na. habai wade success. 85 kg tibba eka dan 74. 2 months wage giye
     
    • Like
    Reactions: dilann

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    keto + intermittent fasting .....
    wage seen ekk ynne.....
    Podi hodakt thiyenne lankawe Kama beema ratawata poddk adjust krl thiynwa wage
     
    • Like
    Reactions: Gunther

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    හොදට කාල ඇග බැස්සිම කියන්නේ අපට විශාල ශබ්දයක් ආව වගේ එකක්

    Keto + IF ගැන හොයල බලපං දන්නෙ නැත්තම් 🤭 නැත්තම් විශාල ශබ්දයක් ආවා වගේ කියපු උන්ගෙ මානසිකත්වෙ තමා උබටත් තියෙන්නෙ 🤭
     
    • Like
    Reactions: supun_sg