බඩ අඩුකරගන්න 🥚 Wannaku Method 🍗 වන්නකු මෙතඩ් 🐟 Keto Diet Sri Lanka 🥛 Dr Janaka Wannaku

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ෂින්හලු එහෙනම් කෙටො එකටත් නමක් දැම්මා එහෙනම් 😁😁😁කෙටො මාත් කරනවා,ඔක කරලා නිකන් ඉන්නෙ නැතුව වර්ක් අවුට් කරපල්ලා,කම්මැලි හුත්තලා.කෙටො එක එක තාලෙට කලා,ඉන්ටමිඩ්‍යට් ෆාස්ටින් එහෙමත් කරා,ෆුල් ඩෙ ෆාස්ටින් කරා.මන් මට සෙට් වෙන විදිහට ඕක මොඩිෆයි කරලා ගත්තා.ෆිට්නස් නැතුව ඇග බැස්සට වැඩක් නැ.කාලයක් ගියාට පස්සෙ ජිම් එකකට පලයල්ලා,
    මේක කරනවා නන් HITT වගේ කරලා හරියන්නේ නෑ. කරන්න ඕනේ දුවන එක.,බර උස්සන එක වගේ සම්ප්‍රදායක දේවල්
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මට ඇග අඩු කරගන්න ඕන නෑ . වැඩි කරගන්න ක්‍රමයක් කියපල්ල . අර බියර් බොන නංගිව වඩාගෙන ගහන එකා වගේ තිබ්බනම් මරු
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    කැම අඩු කරල කෙට්ටු වෙන එක තාවකාලිකයි මම මාසයක් ඉදල බර 4kg අඩු වුනා පස්සෙ දවස් 4ක් ඉස්සර විදියට කැව ආපහු හිටිය ගානමයි
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,968
    2
    54,692
    113
    කැම අඩු කරල කෙට්ටු වෙන එක තාවකාලිකයි මම මාසයක් ඉදල බර 4kg අඩු වුනා පස්සෙ දවස් 4ක් ඉස්සර විදියට කැව ආපහු හිටිය ගානමයි
    I Guess It Is What It Is GIF by chelsiekenyon
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    මේක කරනවා නන් HITT වගේ කරලා හරියන්නේ නෑ. කරන්න ඕනේ දුවන එක.,බර උස්සන එක වගේ සම්ප්‍රදායක දේවල්
    HITT karana un keedenek idida lankavema :D api samanya minissune,gym ekata gihin workout karanma shape ithin,man 1km vage duvanava,gym ekata yanava
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    කැම අඩු කරල කෙට්ටු වෙන එක තාවකාලිකයි මම මාසයක් ඉදල බර 4kg අඩු වුනා පස්සෙ දවස් 4ක් ඉස්සර විදියට කැව ආපහු හිටිය ගානමයි
    true. aye parana lifestyle ekama purudu unot nam kachal. diet eka adu karala tikak kal ekata purudu wennona ban. kaalayak tisse godak kaalaa purudu unama stomach eke size eka kana kema eke size ekata adapt wela tienne. tikak kal allagena inna ona. maget bada awilla dietician kenekgen diet plan ekak hadagatta. u qwwe at least maasa 2kwat e diet plan eka follow karanna kiyala. and cardio set ekak dunna treadmill eka 20min duwanna and push ups. mulin start karaddi push ups 8 X3, treadmill 20min. tika tika wedi karannat qwwa. dawas 7k wage karala workout eka purudu wela mahansi adu unama poddak workout eka wedi karanna qwa. maasa 1n wage mage bada bessa. eeta passe kalayak yanakam wediya kaawe naa and wedipura kannat amaru wela tibba. godak kewama mahansiy nidimatayi.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උගෙ කොහොමද කට්ස්ද?
    හැම එකාගේම ඇඟ කට් කරන්න බෑ. මසල් වර්ග 3ක් තියෙනවා එකෙන් දෙකක් වගේ තමා පුළුවන්.අනිත් එක බෑ

    HITT karana un keedenek idida lankavema :D api samanya minissune,gym ekata gihin workout karanma shape ithin,man 1km vage duvanava,gym ekata yanava
    මං කාලයක් දවසට පැය 2ක් දිව්වා. 18km වගේ සෙට් උන.1200 කැලරි වගේ බර්න් වෙනවා. ඒ දවස් වල දවසට කෙලින්ම 200g වගේ බර අඩු වෙනවා.බලන්න ආසයි බං. එහෙම කරනකොට ආස හිතෙනවා. මං ඒ කාලේ හතිය කොහොමද බලන්න හොටෙල් ඒකේ 1st ෆලෝ ඉඳන් 26ෆලෝ එකට නැග්ගා. මට විනාඩි 4 යි තත්පර 34 යි ගියේ.තව 1km දුවල තියෙනවා විනාඩි 8කින් වගේ. දැන් ආයේ කරන්න ගත්තා.
    ------ Post added on Nov 15, 2022 at 4:40 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,402
    49,781
    113
    සේදවත්ත
    ubata track panne athe gahala keri kate daalada nodanna pakawal kiyawanne :lol:
    කැරි නම් කටේ දාල තියනවා ගෑනුන්ගේ එකත් එයාම ගහලා . මොනාද ඔයි චේන් අවුට් වෙලා වගේ කියවන්නේ . පාර වැදිලා වගේ පිස්සු පෙත්ත . පිස්සෙක් පිස්සෙක් පිස්සෙක්