බඩ ඉරිගු කන්න ගියාම 5ක් විතර කැවෙනවා ?
ඒක අවුල්ද ?
කරල ඇතුලට කෘමි නාශක දානවා කියන්න ඇත්තද
wakugadu ලේප්ට් ද
ඒක අවුල්ද ?
කරල ඇතුලට කෘමි නාශක දානවා කියන්න ඇත්තද
wakugadu ලේප්ට් ද
Podi kaledi athulata daanawa kiyanawa nedaමට නං හිතෙන්නෙ නැහැ කරල ඇතුලට දානවා ඇති කියලා, එහෙම කරන එක හරි අමාරු වැඩක්නේ
බඩ ඉරිඟු ගස් අඟල් 6න් 6ටද කොහෙද හිටවන්නෙ එක ගහක කරල් 3ක් විතර තියනවා කොහොමද කියලා හිතපන්කෝ කරලෙන් කරල ඇතුලට බෙහෙත් දාන්නෙ අක්කර ගනන් වවනකොට
හැබැයි ගස් වලට නං තෙල් ගහනවා ඇති
අනික බඩ ඉරිඟු ගනිද්දි කරල පිටින් ගත්තනං හරිනේ එතකොට පේනවානේ කරල ගැලෙවුවට පස්සෙ, මට හිතෙන විදියට පිටින් ගහන බෙහත් උනත් කරලෙ ගෑවෙන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ මොකද අර පොත්ත ලේයර් කීපයක් ඇතුලෙනේ කරල තියෙන්නෙ
මම නං හිතන්නෙ නැහැPodi kaledi athulata daanawa kiyanawa neda