Questions බඩ ඉරිගු කන්න ගියාම 5ක්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,127
    113
    බඩ ඉරිගු කන්න ගියාම 5ක් විතර කැවෙනවා ?
    ඒක අවුල්ද ?
    කරල ඇතුලට කෘමි නාශක දානවා කියන්න ඇත්තද

    wakugadu ලේප්ට් ද
     
    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,585
    1,123
    113
    Android
    matath dana ganna oni..piti jaathi kanna epa kiyalane kiyanne..bada irigu kiyanne natural ekakne...eekath hoda nadda>
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    මට නං හිතෙන්නෙ නැහැ කරල ඇතුලට දානවා ඇති කියලා, එහෙම කරන එක හරි අමාරු වැඩක්නේ
    බඩ ඉරිඟු ගස් අඟල් 6න් 6ටද කොහෙද හිටවන්නෙ එක ගහක කරල් 3ක් විතර තියනවා කොහොමද කියලා හිතපන්කෝ කරලෙන් කරල ඇතුලට බෙහෙත් දාන්නෙ අක්කර ගනන් වවනකොට
    හැබැයි ගස් වලට නං තෙල් ගහනවා ඇති

    අනික බඩ ඉරිඟු ගනිද්දි කරල පිටින් ගත්තනං හරිනේ එතකොට පේනවානේ කරල ගැලෙවුවට පස්සෙ, මට හිතෙන විදියට පිටින් ගහන බෙහත් උනත් කරලෙ ගෑවෙන්න අඩු චාන්ස් එකක් තියෙන්නෙ මොකද අර පොත්ත ලේයර් කීපයක් ඇතුලෙනේ කරල තියෙන්නෙ
     
    • Like
    Reactions: dilan_randika

    Podi kaledi athulata daanawa kiyanawa neda
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    Podi kaledi athulata daanawa kiyanawa neda
    මම නං හිතන්නෙ නැහැ
    මොකද කරලෙ අර කෙඳි කෙඳි වගේ තියන ටිකෙන් තමයි කරල පරාගනය වෙන්නෙ. පොඩි කාලෙ මොනවා හරි කරන්න ගිහින් ඒ ටික කැඩුනොතින් කරලෙ ඇට හැදෙන්නෙ නැහැ

    අනික් එක ඔය ඔහොම බෙහෙත් දානවා කියන එක මං ඇහුවෙත් මේ ත්‍රෙඩ් එකෙන්

    මට හිතෙන්නෙ ඕකත් අර
    - මයියොක්කා බදින තෙල් බාජනේට ප්ලාස්ටික් බෝතල් දානවා
    - විකුනන්න තියන කොස් හාපික් වතුර ඔබලා තියෙන්නෙ
    වගේ කතාවක් කියලා
     
    • Like
    Reactions: dilan_randika

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,113
    5,746
    113
    asama kamak. dan uth kanawa.

    473080234_9995175370496865_5196876245639748980_n.jpg
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    බෙහෙත් ගහන එක ගැන හිතනව නම් හාල් වලට ඔයිට වැඩිය ගහනවා බං.
    අවුලක් නෑ කාපං. මිනිස්සු අලි සුදු බත් පිගන් ගනන් ඇරලා දාන්නේ. ඒත් එක්ක බලද්දි ඕකේ තියන කාබ්ස් ප්‍රමාණය අඩුයි වගේම සුද්ද කරලා කන කෑමක් නෙවෙයිනේ. සාපේක්ෂව බත්, පාං වගේ දේවල් එක්ක බලද්දි අගුන අඩුයි.
     
    • Like
    Reactions: dilan_randika