කරාඹු නැටි වත්තක එනවා ඇත්තේ ටිකක් තද සුවදක්නේ. බඩ ඉරිගුමල් වලින් එන්නේ එහෙම සුවඳක් නෙමේ. කියන්න තේරෙන්නේ නෑ අමුතු නැවුම් ගතියක් තියෙන්නේ. ළඟ පාතක වැවක් වගේ තියෙනවානම් සුවඳ වැඩී. අමුතුම ෆීලිං එකක් ඒකමට තියෙන්නෙ කරාබු ගස් වත්තක එක්ස්පීරියන්ස් එකක් ඔය වගේ. රැහැයියො කෑගහන සද්දෙත් එක්ක එන අමුතු සුවදක්
Last edited:



