බඩ ගිය මොහොත

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    උබල එලෝගෙන ඇවිල්ලා මට වට කරගෙන ගහන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවා නම් විතරක් දෙයක් කියන්න තියෙනවා.

    මේක ජෙප්පො දාපු නඩුවක් නෙවෙයි. රනිල්ට මේ නඩුව දැම්මෙ යහපාලනේ කාලෙදි.
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    උබල එලෝගෙන ඇවිල්ලා මට වට කරගෙන ගහන්නෙ නෑ කියලා පොරොන්දු වෙනවා නම් විතරක් දෙයක් කියන්න තියෙනවා.

    මේක ජෙප්පො දාපු නඩුවක් නෙවෙයි. රනිල්ට මේ නඩුව දැම්මෙ යහපාලනේ කාලෙදි.
    උබ මට කුනුහබ්බෙන් බනින් නැත්තං මමත් රහසක් කියන්නද.

    රනිල් තමයි යකෝ ඔය නඩුව යහපාලන කාලෙ දැම්මේ

    උබටත් බඩ ගිහිල්ල නේද්. ඊයා යකෝ
    ------ Post added on Aug 23, 2025 at 9:37 AM
     

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    hena gahala akulola palayan! 😥😥
    tenor.gif
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    හිරේ දාන එක කොහොම වුනත් විලි ලැජ්ජ නැති වැඩක් කරලා තියෙන්නෙ..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,481
    113
    Exact time when many people in Sri Lanka experienced diarrhoea - බඩ ගිය මොහොත


    පොන්න රනිල් මහ බැංකුව බිඳලා සමනල ජීවිතයකට ඇතුලුවුනා කිව්ව ආප්ප පාල සිරිසේන පොන්නයාට හික් ගෑවුනා නේද 😂 😂 😂 🤌 🤌


    Ranil-Hora.jpg


    මේ මොනවද වේස බයියනි 😂😂😂😂🤌🤌🤌
     
    Last edited:

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    පොන්න රනිල් මහ බැංකුව බිඳලා සමනල ජීවිතයකට ඇතුලුවුනා කිව්ව ආප්ප පාල සිරිසේන පොන්නයාට හික් ගෑවුනා නේද 😂 😂 😂 🤌 🤌
    ආප්පයාට උගේ court cases ටික ඒ වෙලාවෙ මතක් උනා.

    Ammo meka

    ------ Post added on Aug 23, 2025 at 10:12 AM
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,074
    27,481
    113
    හුත්තරීතර තාක්සනික දෝසය-> මෙතනදි රනිල් වැරද්දක් කරලා නෑ. රනිල් පොදු දේපල පනත යටතේ ඇරෙස්ට් කරන්න බෑ. මොකද රනිල් වියදම් කරලා තියෙනේ පුද්ගලික දේකට නෙමෙයි. රනිල්ගේ වයිෆ් තමයි සාගල ලොල්ලා. රනිල්ගේ භාවිතයක් නැති නිසා මෛත්‍රී කියන්නේ පොදු දේපලක්. ඒනිසා රනිල් නිදහස් 😂 😂 😂 😂 😂 😂😂😂
     
    • Haha
    Reactions: bambuwathamai

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    හොරුන්ගෙත් හොරා. 🙂 කැරි හොරා.
    අනුර පාරද්දලා diabetes රනිල් 121ක් වතාවටත් ජනාධිපති වෙච්ච දවසට ඔගොල්ලන්ටත් පුලුවන් මේ වගේම පොදු දේපල පනතයටතේ අනුරට නඩු දාන්න.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,499
    16,254
    113
    පොන්න රනිල් මහ බැංකුව බිඳලා සමනල ජීවිතයකට ඇතුලුවුනා කිව්ව ආප්ප පාල සිරිසේන පොන්නයාට හික් ගෑවුනා නේද 😂 😂 😂 🤌 🤌


    Ranil-Hora.jpg


    මේ මොනවද වේස බයියනි 😂😂😂😂🤌🤌🤌

    538592281-10162467847424794-1309957215085605992-n.jpg