බඩ යන්නම හීනා වෙන ! ආහාලම බලන්නකෝ

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    බඩ යන්නම හීනා වෙන ! ආහාලම බලන්නකෝ

    1148751_697023083703732_626002366_n.jpg


    1187256_441516699312096_396185380_n.jpg


    1390622_855673714448639_1163732529_n.jpg


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    https://www.facebook.com/photo.php?v=213742208825492
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හිනා වෙන්න නෙමෙයි බන් අඬන්න ඕනේ. මේ මිනිහනේ අපේ රටේ අගමැති. මේ පාර සන්ධානෙට දුන්න උන්ට දැන්වත් උන් කරපු වැරැද්ද තේරෙයිද මන්දා. :(:(:(:(
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    නැකැත් රාල;16461616 said:
    හිනා වෙන්න නෙමෙයි බන් අඬන්න ඕනේ. මේ මිනිහනේ අපේ රටේ අගමැති. මේ පාර සන්ධානෙට දුන්න උන්ට දැන්වත් උන් කරපු වැරැද්ද තේරෙයිද මන්දා. :(:(:(:(

    ඔව් බන්.අහෝ දුකකි ඉරකි තිතකි තමයි.:(:(:(:(:(:(:(

    අගමැති උනාම සිහිබුද්දියක් තියෙන මනුස්සයෙක් වෙන්න ඕනා.එත් මේ ගෝතයා ...........:baffled::baffled::baffled::baffled::baffled: