මුංට බඩ යන්නේ නැතිව ත්‍රෙඩ් දානවා, මම පැයක් බඩ යවාගන්න තැනක් නැතිව වාහනේ පැද්දා. මාර ලෝකයක් මේක.



චුට්ට එහෙ මෙහේ වුනානං අමුතුවෙන් වාහනයක් ගන්න වෙනවා. වයිෆ්ගේ කෑම බීම වල අත්ගුණේ තමයි.මාසෙකට දෙකකට සැරයක් ඔහොම බෝම්බයක් සැට්වෙනවා. මේ පාර නං සහලෝලා පුපුරා ගලා ගියේ ජීවිතේ පළවෙනි පාරට හදපු කොළකැඳ
තාම බඩ රිදෙනවා උට්ටෝ. උඹටත් කොළකැඳ එකක් හදල එවන්නද?
මේ ගෑනි මම නැති වෙලේ මම කරන ඒවා කරන්න යනවා. මොන අටමගල දාල හැදුවද දන්නේ නෑ හැබැයි.