is this the same old you? or are you the new owner of this account?




Bath aduwen, elawalu wadiyen kapan,
ව්‍යයාම විතරක් මදි මචං.කෑම පාලනයත් අවශ්‍යයි.




Bona eka adu karapan...Beer nam kohomath bonna epa. bada enawa...![]()




reta aduwen kanna.udubali athata nida ganna epa.



rata nam full wenna kanawa..udubali ata ne ban nida gannae![]()


ජිම් එහෙකට පලයන් මාස 6න් වගේ
ඕක අඩු කරගත්තෑකි නැත්තම් උඹේ කෑම පාලනය වෙන්නෙත්
නෑ අරක පිට තැනක් අනික එක්සයිස් සෙට් එකක් දෙනවනේ
වරෙන් යන්න ජිම්



Denata reta kanne netuwa inna...oyata onakarana deya Google search karala balanna sinhalen tiyanawa
ඉස්සෙල්ල කියහං මේ පරණ එකාද නැත්තං අලුත් එකාද,මොකා උනත් මට වැඩ කරපු exercise video එකක් තමයි මේ, සිරාවටම බඩ බස්සගත්තැහැකි මේ ටික හරියට කලොත්. හැබැයි මුලින් ටිකක් අමාරුයි කොල්ලො