බඩ විරේක කරා සිංහලු

gepa

Well-known member
  • සිංහල වෙදකමේ බඩ නෙරා ඒම, මල බද්ධය ඇතිවීම, සිරුරේ පළු දැමීම හා විවිධ ශාරීරික දුබලතාවලදී කරන්ඩ කියන එකක් තමයි බඩ විරේක කිරීම. බඩ පුල් සුද්ද වෙන එක තමයි මේකෙන් වෙන්නේ . විරේක පාරක් දැම්මහම බඩ පිරිසිදු වෙනවා..මේක වෙද උපදෙස් මත කරන්ඩෝනි එකක් උනත් මම සීන් එක ට්‍රයි කොලා..

    මුලින්ම විරේක බොන්ඩ දවසකට කලින් පනු බෙහෙත් බොන්ඩෝනි.මේක පොඩි ගුලි තුනක්.රුපියල් 40ක් තමයි පැකට් එක වෙන්නේ.පොඩි කෙනෙක් නම් ගුලි දෙකක් බිව්වහම ඇති.මං ගුලි තුනක් ගහලා වැඩේට එන්ටර් උනා.
    IMG-20210224-090756.jpg


    දවස්ක් විතරමෙහෙම ඉඳලා ඊලඟ දවසේ මිශන් එකට සෙට් වෙන්ඩෝනි. වෙනම වැසිකිලියක් රිසර්ව් කරගන්න එක ඇඟට ගුනයි. පෙන කැටි සාගරේ කොමඩ් එක වටේට එල්ල වෙනකොට වෙන කෙනෙක්ට ඕකට යන්ඩ කියන්ඩ අමාරුයි.

    ඔන්න දැන් ඊලඟ දවසේ උදේට තේකක් වත් නොබී හිස්බඩ උනු වතුර කෝප්පයක් එක්ක විරේකෙ ගහන්ඩෝනි.මේ තියෙන්නේ බාන්ඩේ
    IMG-20210224-090554.jpg


    පැකට් එක ගැලෙව්වහම මෙහෙමයි

    IMG-20210224-090736.jpg


    මං ගුලිය ගැහුවේ උදේ 8ට වගේ ..10 වගේ විතර වෙනකොට බඩ ඇතුලේ මහා පෙරලියක් සිදුවීමට යන බවක් දැනී දැනෙනවා.

    ඊටත් පස්සේ තේරෙන්ඩ ගන්නවා ඇ‍ඟෙන් පසු කොටස පන නැති වෙලා ටොයිලැට් එක තරම් ප්‍රසන්න පොට් එකක් ලොවෙත් නැති මට්ටමට .

    ඔහොම පටන් අරන් විටෙන් විට බඩ බුරුල් වෙලා යන්ඩ වගේ කියලා දැනෙන පාරක් ගානේ උනු වතුර පාරක් ගහන්ඩෝනි.එතකොට මේක සාර්තකයි.

    ටික වෙලාවක් ඔහොම යනකොට කොමඩ් එකටම වෙලාම ඉන්ඩෝනි සීන් එකක් සෙට් වෙනවා. පෙරදා ගනකමට පස්ස තද කරන් ගිය බෙට්ට දියාරු වෙලා පස්සෙන් චූ කරනවා වගේ යන මට්ටමට පත් වෙනවා.

    ඔහොම පැය දෙකක් විතර කොච්චරවත් උනු වතුර බිබී බඩ යවලා සීන් එක ක්ලෝස් වෙනවා.ඒ වෙනකොට කිසි ‍ෆිට් එකක් නැති වෙනවා.. ඇඟට පන නෑ.

    මේකෙන් පස්සේ මිරිස් හොද්දක් එක්ක වගේ බත් ටිකක් කාලා රෑටත් සැහැල්ලු කෑම වේලක් ගත්ත නම් හරි. පෙලක් අයට මෙහෙම කෑම ගත්තට පස්සෙත් බඩ බුරුල් වෙලා යන සීන් එකක් තියනවා.

    කොහොම උනත් ඊලඟ දවසේ උදේ වෙනකොට ඔක්කොම කරදර නිවාරනයි. ඇඟටත් සැහැල්ලුවක් තියෙනවා.

    මේවා කලහම මෙහෙම වාසි ටිකක් තියනවා කියලා සඳහන් වෙනවලු

    දීර්ඝායුෂ ලැබේ.
    සම පැහැපත් වේ.
    හොඳින් ඇස් පෙනීම සිදු වේ.
    සිරුර සැහැල්ලු වේ.
    චර්ම රෝග දුරු වේ.
    අප්‍රාණික බව දුරු වේ. ඇස් පෙනීම හොඳින් සිදු වේ
    . හිසරදය නැති වේ.
    අකලට හිස කෙස් ගැලවීම නවතී.
    මල හොඳින් ජීර්ණය වේ.
    මල බද්ධය දුරු කරයි.
    කෑම රුචිය ඇති කරයි.
    බඩගින්න ඇති වේ.
    සිරුර ක්‍රියාශීලී වේ.
    නිදිමත දුරු කරයි.
    වසරකට වතාවක් විරේක කිරීමෙන් නීරෝගී භාවය ලැබේ.



    ඉතින් මේ වැඩේට යන්නේ රුපිඅල් 100කට අඩුවෙන්. කොරෝනා සීන් කාලේ ගෙදර ඉන්නවනම් කොරලා බලන්ට ..ජය




     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Mama anthimata vireka kale 2011 di ban
    Sinhala wedek lagata giya, mulin dawase bade thel wagayak ehema gaala bada athule hira una goo thattu burul wena gaanata massage ekak dunna, passe pahuwada ude thamayi kasaaya bonna dunne, beela paya dekak wage yanakota paththu una
    13 paarak giya, habayi badata maara saneepayi, mage bada puro daana scene ekak tibba, ekath nathi wela giya
    habayi sathi dekak yanakam wedaa kiyapu widiye kaama witarayi kanna une
     

    gepa

    Well-known member
  • Mama anthimata vireka kale 2011 di ban
    Sinhala wedek lagata giya, mulin dawase bade thel wagayak ehema gaala bada athule hira una goo thattu burul wena gaanata massage ekak dunna, passe pahuwada ude thamayi kasaaya bonna dunne, beela paya dekak wage yanakota paththu una
    13 paarak giya, habayi badata maara saneepayi, mage bada puro daana scene ekak tibba, ekath nathi wela giya
    habayi sathi dekak yanakam wedaa kiyapu widiye kaama witarayi kanna une
    ඇඟට හොඳ සැහැල්ලුවක් දැනෙන්ව නෙහ්..ගොඩක් ලෙඩ වලට සිංහල බෙහෙත් වලදි බඩ විරේක කරලා බෙහෙත් දෙනවා කියනවා..
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    Mama anthimata vireka kale 2011 di ban
    Sinhala wedek lagata giya, mulin dawase bade thel wagayak ehema gaala bada athule hira una goo thattu burul wena gaanata massage ekak dunna, passe pahuwada ude thamayi kasaaya bonna dunne, beela paya dekak wage yanakota paththu una
    13 paarak giya, habayi badata maara saneepayi, mage bada puro daana scene ekak tibba, ekath nathi wela giya
    habayi sathi dekak yanakam wedaa kiyapu widiye kaama witarayi kanna une
    monwada machan kama ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,781
    12,952
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔච්චර ඕනා නැහැ..... හොදට ඇත් තොර දළු ටිකක් මලවලා කාපන්..... ආයේ නැහැ කරදරයක්
    ඕක නිතර ගන්න හොද නැහැ... එත් ඇත් තොර දළු සතියට දවසක් ගත්තත් අගුණයක් නැහැ....
    කන ප්‍රමනේ එක්ක යන ප්‍රමනේ බැලන්ස් කරන්න පුළුවන් වෙනවා පුරුදු උනාම.....
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    උබට අමාරු උනේ නැද්ද? මන් රැ8 ට විතර ගහල 11 ,12 වෙද්දී රිදෙන්න ගත්තා බඩ කපාගන්න හිතෙන ගානට. පහුවෙනිදා වෙද්දී නම් පාවෙන ආතල් එකක් ආව .
     

    gepa

    Well-known member
  • උබට අමාරු උනේ නැද්ද? මන් රැ8 ට විතර ගහල 11 ,12 වෙද්දී රිදෙන්න ගත්තා බඩ කපාගන්න හිතෙන ගානට. පහුවෙනිදා වෙද්දී නම් පාවෙන ආතල් එකක් ආව .
    රෑට නම් බීලා නින්දකුත් නෑනේ බං.. පොඩි රිදිල්ලක් තිබුනා. බට් දරාගන්ඩ පුලුවන් මට්ටමේ
     

    HmNRazor

    Well-known member
  • හම්මේ!! අරලු පරාදයි, මට අර lactose intolerance කියන ලෙඩේ තියනෝ. Fresh milk පාරක් ගහපු ගමන් වැසිකිලි කැසිකිලි වල තමා දවස ගෙවන්නේ. පිටිකිරි අැතුලු කිසිම කිරි ජාතියක් මම බොන්නේ නෑ. මුදවපු කිරි කෑවාම එදා දවසේ අවුලක් නෑ නමුත් එකම effect එක හා result එක පහුවෙනිදාට වෙනවා. lactose intolerance කියන්නේ ඉතින් ජාති ජාති ලෙඩක් එහෙම බැලුවාම. :ROFLMAO: :yes:
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    හොද මි කුණු ගදකුත් ඇති බොක යද්දී :eek: :baffled:

    ඔවා බිව්වොත් වයිෆ් මාව ගෙදරින් එලවයි
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,578
    4,334
    113
    යන්ඩ දැනෙනකොට උනු වතුර බොන්ඩෝනි..එතකොට හොඳට සුද්ද වෙනවා
    hari bn ita passe ridilla adu wenwada naththm wathura bila danna da thyenne pahadili na uba cyna eca uba watura bonna cyanne dehydration nathi caraganna da