ai yako wife ube gu yanawata akamathidaහොද මි කුණු ගදකුත් ඇති බොක යද්දී![]()
ඔවා බිව්වොත් වයිෆ් මාව ගෙදරින් එලවයි

aralu petida bonne aralu peti bila 30 minutes wage bada yanna patan gannawaneමම නම් රෑට කාළා බොන්නේ....උදේ පාන්දරම සෙල්ලම පටන් ගන්නවා.
සෙම යනවා සහ කුඩු කුඩු වගේ ජාතිත් යනවා.( Deposits)
මාස 6 කට සැරයක් කළොත් , දීර්ඝායුෂ ලැබෙනවාලු.
අන්තිමට බිව්වේ හොඳ වුනේ නැති පණු අමාරුවකට. පනු කෝශ තිබ්බා වගේ එව්වා. (Capsule)
අපි බඩවැලට සැලකුවා වගේ තමයි විරේක කරන එක.
උදේට දැනෙන ඒ ආත්මීය සැප කියල වැඩක් නැමම නම් රෑට කාළා බොන්නේ....උදේ පාන්දරම සෙල්ලම පටන් ගන්නවා.
සෙම යනවා සහ කුඩු කුඩු වගේ ජාතිත් යනවා.( Deposits)
මාස 6 කට සැරයක් කළොත් , දීර්ඝායුෂ ලැබෙනවාලු.
අන්තිමට බිව්වේ හොඳ වුනේ නැති පණු අමාරුවකට. පනු කෝශ තිබ්බා වගේ එව්වා. (Capsule)
අපි බඩවැලට සැලකුවා වගේ තමයි විරේක කරන එක.
එහෙනම් උබ හරියට බිල නැ. හෝ වෙන ජරාවක් බිල තියෙන්නේ . නානගේ කොත්තුවට ප්රතිපල දායකයිමට ඕවා ගැහුවට ලොකුවට බඩ යන්නෙ නෑනෙ
methana aththatama hodai da?
අරලු පෙති බන් බිවුවෙ. යනව ඒත් එහෙම මහ ලොකුවට බඩ හූරන් යන සීන් එකක් නෑ.රැට ගහන එක තමා හොද. වැඩි අමාරුවක් නැ. රා 8 වගේ බිවුවොත් නම් එතින් නිදි නෑ 11-12 ට වගේ බිල නිදා ගත නම් උදේ 3-4 ඇතුලත නැගිටලා දුවන්නේ.
උදේට දැනෙන ඒ ආත්මීය සැප කියල වැඩක් නැ
------ Post added on Oct 17, 2021 at 7:49 PM
එහෙනම් උබ හරියට බිල නැ. හෝ වෙන ජරාවක් බිල තියෙන්නේ . නානගේ කොත්තුවට ප්රතිපල දායකයි
------ Post added on Oct 17, 2021 at 7:51 PM