ඒකට මෙන්න මේකෙන් ටැබ්ලට් එකක් බීපන්. රුපියල් 80 ක් වගේ වෙනවා හැබැයි පෙත්තක්. තව කොත්තු බාගයක් කන සල්ලි. :baffled: ඒ කාලෙ 80ට කොත්තු බාගයයි. දැන් කොත්තු බාගයක් 300ක් විතර වෙනවා :(