බඩ සුද්ද කරගමු

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    බඩ සුද්ද කරගමු

    කට්ටිය කඩවල් වලින් කොත්තු රයිස් කාලා බඩවල් ඇතුලේ විෂ ද්‍රව්‍ය ගොඩගහගෙන ඉන්නවට මෙන්න ලේසියෙන්ම බඩ සුද්ද කරගන්න විදිහක්.අරළු පෙති බිලත් බඩ සුද්ද කර ගන්න පලුවන් නමුත් නිතරම පාවිච්චි කරන්න හොද නැ බඩවැල් ඉදිමෙනවා කියලා කතාවක් තියෙනවා.නැතිනම් ඉංග්‍රීසි බෙහෙත් වලිනුත් බඩ යවාගන්න පලුවන්.මාත් මේ ක්‍රමේ කරලා බැලුවා.විනාඩි 10න් විතර වැඩකරා.පය 3ක් විතර කිට්ටුව බඩ යනවා.ගියාට පස්සේ ඇගට පහසුවක් දැනෙනවා.අධිරුධිර පීඩනය තියෙනවනම් මේක කරන නැතුව ඉන්නවනම් හොදයි.
    මම කරේ නම් ලීටර් 1 වතුර බෝතලේකට ලුණු තේ හැදී දෙකක් දාලා හිස්බඩ බිව එක එක පාරටම.බිලා විනාඩි දහයෙන් බඩ එළියේ යන්න ගන්නවා.ලුණු අගට උරන්න තියෙන ප්‍රවනතාවය අඩුයි මොකද බිලා ටික වෙලාවකින් යන්න ගන්න නිසා.ඔයාලට ඕනි නම් salt water flush කියලා නෙට් එකේ සර්ච්කරලා වැඩි විස්තර දන ගන්න පලුවන්.සති 3 කටසැරයක් මාසෙකට සැරයක් විතර කරාට අවුලක් නැ.පොස්ට් එක හොදනම් රෙපක් දීගෙන යමු

    කරන හැටි

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කඩෙන් කල් ඉකුත් වෙච්ච යෝගට් පානයක් ඉල්ලගෙන බීපන් වැඩ කරනවා ඔයිට වඩා හොදට එක දිගට දවස් 2ක් නන්ස්ටොප්:P :P:P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මෙහෙම කරන්න හොද නෑ බං. වෛද්‍යවරයෙක්ගෙන් අහලා බලපන්. උබ හිතනවද උබ කාපු කොත්තුව දවස් ගානක් බඩ අස්සේ තියෙනවා කියලා. උබට හරි යන්නේ මානසික වෛද්‍යවරයෙක්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    kottu rice wage kama wala thiyenne dye warga oil wage dewal ne ban. oken ewa yai da?
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මෙහෙම කරන්න හොද නෑ බං. වෛද්‍යවරයෙක්ගෙන් අහලා බලපන්. උබ හිතනවද උබ කාපු කොත්තුව දවස් ගානක් බඩ අස්සේ තියෙනවා කියලා. උබට හරි යන්නේ මානසික වෛද්‍යවරයෙක්
    Mucoid plaque
    Mucoid plaque is a pseudoscientific term used by some alternative medicine advocates to describe what is claimed to be a combination of harmful mucus-like material and food residue that they say coats the gastrointestinal tract of most people
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    kottu rice wage kama wala thiyenne dye warga oil wage dewal ne ban. oken ewa yai da?

    ඒකට මෙන්න මේකෙන් ටැබ්ලට් එකක් බීපන්. රුපියල් 80 ක් වගේ වෙනවා හැබැයි පෙත්තක්. තව කොත්තු බාගයක් කන සල්ලි. :baffled:

    images

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ඒකට මෙන්න මේකෙන් ටැබ්ලට් එකක් බීපන්. රුපියල් 80 ක් වගේ වෙනවා හැබැයි පෙත්තක්. තව කොත්තු බාගයක් කන සල්ලි. :baffled:

    images

    uba bila thiyenawada?
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඕක ඇගට අව්ලක් නැද්ද බන් එචර...
    ඇත්තෝර කොල මැල්ලුම රැට කපුවමත් පහුවදාට බඩ යනවා. හැබැයි ඒවා කන්නේ පණු අමාරුවට..
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    uba bila thiyenawada?

    ඔව්. තෙල් කෑම කාලා මේකෙන් පෙත්තක් බිව්වම හරි. උදේට බොක දාලා පුක සෝදද්දී පුකේ ග්‍රීස් ගෑවා වගේ තෙල්.:baffled:

    පොඩ්ඩක් බලපන් සර්ච් කරලා. මේකේ තියෙන සංගටක නිසා කෑම වල තියෙන මේදය බිද හෙලලා, ඇගට උරා ගන්නේ නැති කරනවා.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ඕක ඇගට අව්ලක් නැද්ද බන් එචර...
    ඇත්තෝර කොල මැල්ලුම රැට කපුවමත් පහුවදාට බඩ යනවා. හැබැයි ඒවා කන්නේ පණු අමාරුවට..

    පණු පෙත්තක් අරං බීපං බං. SPC එකේ රුපියල් 6 යි පණු පෙත්තක්.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වතුර ලීටරයක් බොන්න ? යකෝ වකුගඩු යන්නැද්ද ඔහොම වතුර බිව්වාම ? :oo: ඔහොම බොන්න හොඳ නැද්ද කොහෙද. ඔච්චර සුද්ද කරන්න තරං ජරාව තියෙන්නෙ කියල දන්නවනං ඔය දහජරාව නොකා ඉඳපංකො :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ඔව්. තෙල් කෑම කාලා මේකෙන් පෙත්තක් බිව්වම හරි. උදේට බොක දාලා පුක සෝදද්දී පුකේ ග්‍රීස් ගෑවා වගේ තෙල්.:baffled:

    පොඩ්ඩක් බලපන් සර්ච් කරලා. මේකේ තියෙන සංගටක නිසා කෑම වල තියෙන මේදය බිද හෙලලා, ඇගට උරා ගන්නේ නැති කරනවා.
    nikan biwwata kamak nadda bn. naththan thel kama kawahama withrada bonne.
    nonstop yanawada :baffled: kochchara kayakata sarayakda bonna ona
    You must spread some Reputation around before giving it to anton_malli again.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කඩෙන් කල් ඉකුත් වෙච්ච යෝගට් පානයක් ඉල්ලගෙන බීපන් වැඩ කරනවා ඔයිට වඩා හොදට එක දිගට දවස් 2ක් නන්ස්ටොප්:P :P:P

    කල් ඉකුත් වෙලා නං විසික් කල්ල දාපං ඒ ටික තියං ඉන්නව විකුණන්න :angry: තෝ නං කඩේ කැ@යෙක්ම තමා :angry:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    awulak nadda.oka nonstop yana ekakda. aralu pethi ehema gahuwahama epa wenawa nawathinne nahane :baffled:

    අවුලක් උනේ නැ මචන් .මාත් අරළු පෙති බිලා දාලා නැගිටිනකොටම ආයෙම සෙට් වෙනවා.මේකෙදි එහෙම වෙන්නේ නැ .බඩේ අජීර්ණ වගේ බඩ රිදිලා යන්නේ නැ.උණු වතුරට දන්න එපා වමනෙට එනවා.

    බඩවැල ඇතුලේ පටලයක් වගේ බැදෙන ප්ලාස්මාව.mucoid plaque

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    nikan biwwata kamak nadda bn. naththan thel kama kawahama withrada bonne.
    nonstop yanawada :baffled: kochchara kayakata sarayakda bonna ona
    You must spread some Reputation around before giving it to anton_malli again.

    තෙල් කෑම නොකන දවසට බිලා තේරුමක් නෑ. මම ඕක බොන්න ඕනි හැම විදියටම බිලා අත් දැකීමෙන් කියන්නේ. මේක වැඩ කරන්නේ උබ ගන්න කෑමේ තෙල් තියෙනවා නං විතරයි.

    එහෙම එක දිගට බොක යන සීන් එකක් නෑ. බොක යන වෙලේට තෙල් ටික ඒත් එක්ක යනවා. සාමානයෙන් උබ දවසට සැරයක් බොක දානවා නං තෙල් කෑම වැඩිපුර කාපු දවසට මේ පෙත්ත බිව්වම දෙපාරක් වගේ ලැට් යන්න වෙයි.

    වැඩිපුර තෙල්, මස් කාපු දවසට බීපං. අනික් දවසට ඕනි නෑ.

    මුන් කියන්නේ මේ පෙත්ත දවසට තුන් පාරක් ගන්නවා නං මාස 3 ක් වගේ එක දිගට ගත්තම ඇති කියලා. අපි එහෙම නෙමෙයි නේ ගන්නේ. ඒ නිසා අවුලක් නෑ.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අවුලක් උනේ නැ මචන් .මාත් අරළු පෙති බිලා දාලා නැගිටිනකොටම ආයෙම සෙට් වෙනවා.මේකෙදි එහෙම වෙන්නේ නැ .බඩේ අජීර්ණ වගේ බඩ රිදිලා යන්නේ නැ.උණු වතුරට දන්න එපා වමනෙට එනවා.

    බඩවැල ඇතුලේ පටලයක් වගේ බැදෙන ප්ලාස්මාව.mucoid plaque
    ah ela bn. :yes: thanks.
    තෙල් කෑම නොකන දවසට බිලා තේරුමක් නෑ. මම ඕක බොන්න ඕනි හැම විදියටම බිලා අත් දැකීමෙන් කියන්නේ. මේක වැඩ කරන්නේ උබ ගන්න කෑමේ තෙල් තියෙනවා නං විතරයි.

    එහෙම එක දිගට බොක යන සීන් එකක් නෑ. බොක යන වෙලේට තෙල් ටික ඒත් එක්ක යනවා. සාමානයෙන් උබ දවසට සැරයක් බොක දානවා නං තෙල් කෑම වැඩිපුර කාපු දවසට මේ පෙත්ත බිව්වම දෙපාරක් වගේ ලැට් යන්න වෙයි.

    වැඩිපුර තෙල්, මස් කාපු දවසට බීපං. අනික් දවසට ඕනි නෑ.

    මුන් කියන්නේ මේ පෙත්ත දවසට තුන් පාරක් ගන්නවා නං මාස 3 ක් වගේ එක දිගට ගත්තම ඇති කියලා. අපි එහෙම නෙමෙයි නේ ගන්නේ. ඒ නිසා අවුලක් නෑ.
    thank you machan wisthareta :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ඔව්. තෙල් කෑම කාලා මේකෙන් පෙත්තක් බිව්වම හරි. උදේට බොක දාලා පුක සෝදද්දී පුකේ ග්‍රීස් ගෑවා වගේ තෙල්.:baffled:

    පොඩ්ඩක් බලපන් සර්ච් කරලා. මේකේ තියෙන සංගටක නිසා කෑම වල තියෙන මේදය බිද හෙලලා, ඇගට උරා ගන්නේ නැති කරනවා.

    :cool::cool:
    අවුලක් උනේ නැ මචන් .මාත් අරළු පෙති බිලා දාලා නැගිටිනකොටම ආයෙම සෙට් වෙනවා.මේකෙදි එහෙම වෙන්නේ නැ .බඩේ අජීර්ණ වගේ බඩ රිදිලා යන්නේ නැ.උණු වතුරට දන්න එපා වමනෙට එනවා.

    බඩවැල ඇතුලේ පටලයක් වගේ බැදෙන ප්ලාස්මාව.mucoid plaque

    Comments are disabled for this video.