බඩ සුද්ද කරගමු

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    ඒකට මෙන්න මේකෙන් ටැබ්ලට් එකක් බීපන්. රුපියල් 80 ක් වගේ වෙනවා හැබැයි පෙත්තක්. තව කොත්තු බාගයක් කන සල්ලි. :baffled:

    images
    ඒ කාලෙ 80ට කොත්තු බාගයයි. දැන් කොත්තු බාගයක් 300ක් විතර වෙනවා :(