nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    මචන්ලා මට බඩ අඩුකරගන්න කරමයක් කියනවාද???අර ෆාමසිවල තියෙන බෙල්ට් දැම්මොත් වැඩේ ගොඩ යාවිද?දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙනවදෝ??????
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බෙල්ට් දාල බඩවල් බැස්සුවහැකිද බං ? o_O බඩ පදම් නොකල රබර් කියල හිතුවද ?

    තෙල් කෑම කන එක අඩු කරපං..
    දුවපිය හතිදාගෙන හැතැප්ම දෙක තුනක්..
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අහුවෙන අහුවෙන දේ කකා හති දාගෙන දිව්වට බඩ අඩුවෙන්නෑ බං..
    මුලින්ම ෆාස්ට් ෆුඩ් කන එක නවත්තපං..
    පාන් පිටි වලිං හදන කිසිම දෙයක් කන්න එපා..
    මැක් ඩොනල්ඩ් යනවනං ලෝකය පුරා තඩි බඩවල් මිලියන ගානකට ඕක හේතුවක්..
    මැක්ඩොනල්ඩ් එකෙන් කන්න එපා..

    බත් විතරක් කාපං..
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    Get to a Gym and workout. Treadmill will be the best option for overall fat reduction. If you can't go to a gym then walk for about 30 to 40 minutes everyday. There are specialized workouts for reducing belly fat. Search the net. there are lot of exercises you can do at home.