බණ්ඩාරගමදී

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    බණ්ඩාරගමදී යතුරු පැදියක් කුඩා ලොරියක් හැපී යතුරු පැදිකරු උඩින් විසි වී පාරේ ගමන් කළ නැඳුන්ගමුවේ ඇතාගේ පාමුල වැටුණු නමුත් ඇතා ඔහුට කිසිදු අනතුරක් සිදු නොකළ බව ප්‍රදේශවාසීහු කියති.

    438.jpg

    437.jpg

    පිටේ එල්ලා ගත් බෑගය සමග ඔහු බිමට වැටුණු අතර ඇතා මඳක් නතර වී නැවත ගමන් ආරම්භ කළේය. යතුරු පැදියේ පිටුපස ගිය පුද්ගලයා තුවාල ලබා රෝහල් ගත කරනු ලැබීය.
     
    Last edited:
    • Like
    Reactions: phj

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඇතා මොළේ ඇති එකා.. අහක යන රෙද්දවල් වලට හොට දාන්න යන්නෙ නෑ.. තමන්ගෙ පාඩුවෙ ඉන්නව. ගේම කෝල් කරන්න ආවොත් විතරයි කෙලින්නෙ
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඇතා මොළේ ඇති එකා.. අහක යන රෙද්දවල් වලට හොට දාන්න යන්නෙ නෑ.. තමන්ගෙ පාඩුවෙ ඉන්නව. ගේම කෝල් කරන්න ආවොත් විතරයි කෙලින්නෙ

    :lol:
     
    • Like
    Reactions: rajitha_ks

    blue_in_rio

    Well-known member
  • ඇතා මොළේ ඇති එකා.. අහක යන රෙද්දවල් වලට හොට දාන්න යන්නෙ නෑ.. තමන්ගෙ පාඩුවෙ ඉන්නව. ගේම කෝල් කරන්න ආවොත් විතරයි කෙලින්නෙ

    සිරාවට බන්, මොලේ ඇති එකා :):)

    බම්ප් කරන්න එපා මචන් :(:(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    A. සිරියා;19055110 said:
    video kattak nadda machan meke

    මේ දැන් ලයිව් ඇට් 12 එකට පෙන්නුවා. FB එකේ උප්ලෝඩ් වෙයි මචන් ඉක්මනටම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇතා මොළේ ඇති එකා.. අහක යන රෙද්දවල් වලට හොට දාන්න යන්නෙ නෑ.. තමන්ගෙ පාඩුවෙ ඉන්නව. ගේම කෝල් කරන්න ආවොත් විතරයි කෙලින්නෙ
    අනේ පලයං බං යන්න......
    ඇතාට කොහෙන් ද හොටක්.....
    හොඩ දාන්නෙ නැතුව කියපං.....
    ඇයි යකෝ මූ අර සතාව කෑදැත්තෙක් කොරල නේහ්.......:dull:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඇතා මොළේ ඇති එකා.. අහක යන රෙද්දවල් වලට හොට දාන්න යන්නෙ නෑ.. තමන්ගෙ පාඩුවෙ ඉන්නව. ගේම කෝල් කරන්න ආවොත් විතරයි කෙලින්නෙ

    සිරා කතාව බන් ..:lol:

    thread_closed.gif

    බම්ප් කරන්න එපා මචන් :(:(
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඇතා මොළේ ඇති එකා.. අහක යන රෙද්දවල් වලට හොට දාන්න යන්නෙ නෑ.. තමන්ගෙ පාඩුවෙ ඉන්නව. ගේම කෝල් කරන්න ආවොත් විතරයි කෙලින්නෙ

    ඇත්තු එහෙම උනාට අලි එහෙම නෑ... :lol::lol::lol:
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    piti passe inna eka thamai udin gihin watenne.bikes deka race ekata yanne.bike eka aran giyapu eka thamai bike ekatama yata wela inne